Impartial news reporting for a stronger democratic society
අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක                                                ඝාතන නඩුවේ 12 දෙනකුට මරණ දඬුවම

අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක ඝාතන නඩුවේ 12 දෙනකුට මරණ දඬුවම

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට නිට්ටඹුව නගරයේදී  පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කැර තිබේ. තවත් හතරදෙනෙකුට මාස 6ක සිර දඬුවම් නියම කළ ගම්පහ...
චීන – ඉන්දියා උපාය මාර්ගික සංවාදයේ                                                 9 වැනි වටය සාර්ථකව අවසන්  

චීන – ඉන්දියා උපාය මාර්ගික සංවාදයේ  9 වැනි වටය සාර්ථකව අවසන්  

චීනය සහ ඉන්දීයව නව වැනි වරටත්  පවත්වන  උපාය මාර්ගික සංවාදය  ඊයේ (10) ) සාර්ථකව අවසන් වී ඇති බව අනාවරණය වෙයි.  ඉන්දියාවේ නවදිල්ලි නුවරදී  චීන උප විදේශ  ඇමැති  Ma Zhaoxu සහ ඉන්දීය විදේශ ලේකම් Vikram Misri‌ අතර  මෙම උපාය මාර්ගික...
Asian Shooting Rifle / Pistol Championship තරගාවලියේ දී උමායාට රීදී පදක්කමක්

Asian Shooting Rifle / Pistol Championship තරගාවලියේ දී උමායාට රීදී පදක්කමක්

ඉන්දියාවේ නව දිල්ලි නුවර දී පසුගිය  (02- 14 දා ) දා  පැවැති Asian Shooting Rifle / Pistol Championship තරගාවලියේ දී මීටර් 10m Air Rifle කාන්තා කේවල කනිෂ්ඨ අංශයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ උමායා ඕවිටිගල රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.  ඇය මේවන විට...
අග්නිදිග ආසියාවේ IS ක්‍රියාකාරකම් ඉහළට

අග්නිදිග ආසියාවේ IS ක්‍රියාකාරකම් ඉහළට

ඉන්දු­නී­සි­යාව, පිලි­පී­නය සහ මැලේ­සි­යාව කේන්ද්‍ර කර­මින් අයි­එස් ත්‍රස්ත සංවි­ධා­නය සහ එහි අනු­බ­ද්ධිත ත්‍රස්ත සංවි­ධාන වර්ධ­නය වෙමින් පව­තින බව අනාවරණය වී තිබේ.  අග්නි­දිග ආසි­යා­තික බුද්ධි  විමර්ශනවලින් තොර­තුරු හෙළි වී ඇති අතර, අන්ත­ර්ජා­ලය ඔස්සේ සිදු...
බංග්ලාදේශයේ  ආණ්ඩු බලය ගන්න දෙකොන් සට­නක් !

බංග්ලාදේශයේ  ආණ්ඩු බලය ගන්න දෙකොන් සට­නක් !

බංග්ලා­දේශ ජාති­ක­වාදී පක්ෂය සහ ජමාටි ඉස්ලාමි පක්ෂය අතර තියුණු මැතිවරණ සටනක්  මේ වන විට පවතින බව  එරට සිටින Cyber World Press  විශේෂ නියෝජිත සඳහාන් කරයි.  බංග්ලා­දේශ මහ­මැ­ති­ව­ර­ණ­ය තව නොබෝ දිනකින් පැවැත් වීමට නියමිත අතර හිටපු අගමැතිනි ශෙයික්...
Follow by Email
LinkedIn
Share
WhatsApp