by Chandana Wijekoon | Feb 12, 2026 | International, News, Political
ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති විය හැකිව තිබු න්‍යෂ්ටික ගැටුමක් පසුගිය වසරේ තීරුබදු සම්බන්ධ තර්ජනය නිසා නතර කැර ගත හැකි වු බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ප්‍රකාශ කර ඇත. අඟහරුවාදා ෆොක්ස් බිස්නස් සමඟ සම්මුඛ...
by Chandana Wijekoon | Feb 12, 2026 | News
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 පසුගිය දා වත්තල ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු ඖෂධ පෙති (Pregabalin Capsules) හත්ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක...
by Chandana Wijekoon | Feb 12, 2026 | International, News, Political
ජපාන අගමැතිනි සානේ ටකයිචි (Sane Takaichi) මහත්මිය ගේ නායකත්වයෙන් යුත් ඇගේ පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. මෙය නූතන ජපන් දේශපාලන ඉතිහාසයේ නායකයකු සතු වූ බලවත්ම ජන කොටසක් ලෙස සැලකේ. ටකයිචිගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP)...
by Chandana Wijekoon | Feb 11, 2026 | International, News, Political
ඉරාන ඉස්ලාමීය විප්ලවයේ 47 වැනි සංවත්සරය සමරම්න් අද (11) ඉරානය පුරා මහජන රැලි සංවිධානය කැර තිබු අතර, ඒ් සඳහා සහාභාගි වු ඇස්තමේන්තු ගත ජනතාව මිලියන 23 ත් 26 ත් අතර සංඛ්‍යාවක් බව ෆාර්ස් නිව් සේවය සඳහාන් කරයි. ඉහත ජායාරුපයෙන් දක්වෙන්නේ එම ජනතාවගෙන්...
by Chandana Wijekoon | Feb 11, 2026 | News
අන්තර්ජාලය මඟින් මුදල් උපයා ගතහැකි බව පවසා කාන්තාවක් රවටා මුදල් වංචා කිරීමකට අදාළ සැකකරුවන් දෙදෙනකු පෙරේදා (10) පරිගණක අපරාධ විමර්ශන ඒකකකයේ වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් උපයා...