Impartial news reporting for a stronger democratic society
නීතිඥ යුවළක්  ඝාතන කිරීමේ සිද්ධියට සම්බන්ධ                                  සැකකරුවන් 4ක් හඳුනාගෙන තිබෙනවා                                                                             — බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති

නීතිඥ යුවළක්  ඝාතන කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4ක් හඳුනාගෙන තිබෙනවා                      — බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති

අකුරේගොඩ දී  නීතිඥ යුවළක්  ඝාතනට  කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනකු මේ වනවිට හඳුනා ගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි. එම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව...
මන්නාරම දකුණු මුහුදේ දී හෂිස් කිලෝග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

මන්නාරම දකුණු මුහුදේ දී හෂිස් කිලෝග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

මන්නාරම දකුණු මුහුදේ සිදු කළ විශේෂ නාවික මෙහෙයුමකදී විෂ මත්ද්‍රව්‍ය සහිත බවට සැක කෙරෙන උර දෙකක්  සහ  ඩිංගි යාත්‍රාවක්  පරීක්ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක්  අද (14) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදා...
මහාචාර්ය තිස්ස විතාරණ අධිරාජ්‍යවාදීන්                                              නිර්ධය ලෙස විවේචනය කළ නායකයෙක්                                                                                       — ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියයි

මහාචාර්ය තිස්ස විතාරණ අධිරාජ්‍යවාදීන් නිර්ධය ලෙස විවේචනය කළ නායකයෙක් — ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියයි

ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ සහෝදරයාගේ අභාවය පිළිබඳ ලංකා සම සමාජ පක්ෂයට හා ඔහුගේ පවුලේ ඥාතිීන් වෙත සාතිශය සංවේගය පළ  කරන බව  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය  නිවේදනයක් නිතුත් කරමින් කියා සිටී. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව...
කොළේ වසා ගහන මාලිමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උගුල

කොළේ වසා ගහන මාලිමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උගුල

ශ්‍රී ලංකාවේ අද දැඩි ලෙස අවධානයට ලක්ව ඇති මාතෘකාව වන්නේ මාලිමා ආණ්ඩුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි. අද ජනතාව අතර වඩාත් අවධානයට යොමු වී ඇත්තේ විශයමාලා අන්තර්ගතයට වුවද, මෙම යෝජිත ප්‍රතිසංස්කරණ හරහා සිදුවන භයානකම ව්‍යසනය එය නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ශ්‍රී...
ආනයනය කළ ගල් අඟුරුවල ගුණාත්මකභාවය ගැන පරස්පරතා!                                      – බලශක්ති අමාත්‍යාංශයේ දැඩි මතභේදයක්

ආනයනය කළ ගල් අඟුරුවල ගුණාත්මකභාවය ගැන පරස්පරතා! – බලශක්ති අමාත්‍යාංශයේ දැඩි මතභේදයක්

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගල් අඟුරු නැව්ගත කිරීමේ ලේඛනවල බරපතල පරස්පරතා පැවතීම සහ ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව බලශක්ති අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් නැවතත් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්....
Follow by Email
LinkedIn
Share
WhatsApp