Impartial news reporting for a stronger democratic society
තමිල්නාඩුවේ  සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ                       පුරවැසිභාවය පිළිබඳ ගැටලුව විසඳන්න                                                     – ස්ටාලින්, මෝදිගෙන් ඉල්ලා සිටී

තමිල්නාඩුවේ  සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව විසඳන්න – ස්ටාලින්, මෝදිගෙන් ඉල්ලා සිටී

තමිල්නාඩු  ප්‍රාන්තයේ කලක සිටි පදිංචිව සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ පුරවැසිභාවය සහ නෛතික තත්ත්වය පිළිබඳ ගැටලුව සඳහා “මානුෂීය හා ප්‍රායෝගික” විසඳුමක්  ලබා දෙන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවා...
උපායමාර්ගික වර්ධනය වේගවත්  කරන්න                                   ආණ්ඩුවෙන් වසර 10ක බදු සහනයක්

උපායමාර්ගික වර්ධනය වේගවත්  කරන්න  ආණ්ඩුවෙන් වසර 10ක බදු සහනයක්

සංචාරක, නිෂ්පාදන සහ කෘෂිකර්ම අංශවල වර්ධනය උත්ප්‍රේරණය කිරීම අරමුණු කැරගත් මහා පරිමාණ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති සඳහා වසර 10ක් දක්වා පවතින බදු සහන සහිත නව රාමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමත කැර ඇත. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා...
චීනය අප්‍රි­කාවේ රට­වල් 53කට ආන­යන තීරු­බදු අහෝසි කරයි

චීනය අප්‍රි­කාවේ රට­වල් 53කට ආන­යන තීරු­බදු අහෝසි කරයි

චීනය සමඟ රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා පව­ත්වන අප්‍රි­කාවේ රට­වල් 53කට ආන­යන තීරු­බදු අහෝසි කිරී­මට චීන රජය තීර­ණය කැර ඇත.  චීන රජයේ මාධ්‍ය උපුටා දක්ව­මින් රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කැර ඇත්තේ ආන­ය­නික තීරු­බදු ශුන්‍ය කිරීම ලබන මැයි මස 1 වැනිදා සිට ක්‍රියා­ත්මක වීමට...
මැදපෙරදිගට හිසරදයක් වු පකිස්තානයේ යාචක මාෆියාව

මැදපෙරදිගට හිසරදයක් වු පකිස්තානයේ යාචක මාෆියාව

සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල පකිස්තාන ජාතිකයන් සිඟමන් යැදීම බරපතළ ගැටලුවක් බවට අද  පත්ව ඇත. යාචකයන්ගේ සංවිධානාත්මක ජාල හරහා නිවාස මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් උපයා ගන්නා බවත් පකිස්තාන ආරක්ෂක ඇමැති කවාජා අසීෆ් අනාවරණය කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි....
Follow by Email
LinkedIn
Share
WhatsApp