Impartial news reporting for a stronger democratic society
ජාත්‍ය­න්තර බල­ශක්ති ඒජ­න්සියෙන් දින 20ක සහනයක් !                      තෙල්  බැරල් මිලි­යන 400ක් වෙළෙ­ඳ ­පො­ළට මුදා හැරී­

ජාත්‍ය­න්තර බල­ශක්ති ඒජ­න්සියෙන් දින 20ක සහනයක් ! තෙල් බැරල් මිලි­යන 400ක් වෙළෙ­ඳ ­පො­ළට මුදා හැරී­

ගෝලීය තෙල් අර්බු­දය සැල­කි­ල්ලට ගනි­මින් ජාත්‍ය­න්තර බල­ශක්ති ඒජ­න්සියේ යෝජ­නා­ව­කට අනුව තෙල් බැරල් මිලි­යන 400කට වෙළෙ­ඳ ­පො­ළට මුදා හැරී­මට සාමා­ජික රට­වල් එක­ඟ­තාව පළ කැර  ඇති බව අනාවරණය වෙයි. විදෙස් මාධ්‍ය සඳ­හන් කරන්නේ ජාත්‍ය­න්තර බල­ශක්ති ඒජ­න්සියේ සාමා­ජික...
ගුවනේදී  තෙල් ගහන අමෙරිකානු යානයක් කඩා වැටෙයි

ගුවනේදී  තෙල් ගහන අමෙරිකානු යානයක් කඩා වැටෙයි

අමෙරිකානු ගුවන්  හමුදාවට අයත්, ගුවනේ දී ඉන්ධන ලබාදිය හැකි KC-135 මාදිලියේ යානාවක් ඉරාක සීමාවේ දී අනතුරට ලක්වී ඇති බව සඳහන් වෙයි. මෙම යානාවේ කාර්යය මණ්ඩල සාමාජිකයන් 05 දෙනෙකු සිට ඇති බව ද සඳහාන් වේ. ගුවන් යානා දෙකක් ගුවනේ දී ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදු වු  බවත්...
කිසිදු බලවේගයකට අප යටත් වන්නේ නැහැ :                                      රුසියාවෙන් අඛණ්ඩව තෙල් ගන්නවා                                                      – ඉන්දීය රජය නිවේදනයක්  නිතුත් කරමින් කියයි  

කිසිදු බලවේගයකට අප යටත් වන්නේ නැහැ : රුසියාවෙන් අඛණ්ඩව තෙල් ගන්නවා – ඉන්දීය රජය නිවේදනයක්  නිතුත් කරමින් කියයි  

      කිසිදු බලවේගයක , රටක අවසරයක් නොමැතිව  රුසියාවෙන් තෙල් ආනයනය අඛණ්ඩව සිදුවන බව ඉන්දීය රජය නිවේදනයක්  නිතුත් කරමින්  ප්‍රකාශ කැර ඇතැයි මොස්කට් ටයිම්ස් පුවත් සේවය  සඳහාන් කරයි.  ඉන්දීය රජය මේ ප්‍රකාශය සිදු කැර ඇත්තේ මැදපෙරදිග උද්ගත වී ඇති...
ඉරානයට එරෙහිව අමෙරිකා – ඊශ්‍රායල හමුදා ප්‍රහාර හෙළා දකිමින් දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22කින් ඒකාබද්ධ ප්‍රකාශයක් !

ඉරානයට එරෙහිව අමෙරිකා – ඊශ්‍රායල හමුදා ප්‍රහාර හෙළා දකිමින් දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22කින් ඒකාබද්ධ ප්‍රකාශයක් !

ඉරානයට එල්ල වූ  අමෙරිකා – ඊශ්‍රායල හමුදා ප්‍රහාරය හෙළා දකිමින් දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කැර තිබේ.එම නිවේදනයේ මෙසේ සඳහන්  වෙයි.ස්වෛරී රාජ්‍යයක් වන ඉරානයට එරෙහිව  අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කරන ලද හමුදාමය ක්‍රියා...
යුද්ධය අවසන් කිරීමට නම් අමෙරිකාව සහ ඊශ්‍රායලය                         කොන්දේසි 3ක් සම්පුර්ණ කළ යුතුයි                                                            – ඉරාන ජනාධිපති මසූඩ් කියයි

යුද්ධය අවසන් කිරීමට නම් අමෙරිකාව සහ ඊශ්‍රායලය කොන්දේසි 3ක් සම්පුර්ණ කළ යුතුයි – ඉරාන ජනාධිපති මසූඩ් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට නම්  කොන්දේසි තුනක්  ඉටුවිය යුතු බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පසුගිය බදාදා (11)  ප්‍රකාශ කැර ඇත.  ජනාධිපතිවරයා  සිය X ගිණුමේ සටහනක් මෙසේ ලියා ඇත. “රුසියාවේ සහ පකිස්ථානයේ නායකයන් සමඟ කතා...
Follow by Email
LinkedIn
Share
WhatsApp