by Chandana Wijekoon | Feb 17, 2026 | International, News, Political
ගාසා තීරයේ සංවර්ධන කටයුතු මෙහෙයවීම සඳහා ස්ථාපිත කැර ඇති ගාසා සාම මණ්ඩලයට පකිස්තානය ඇතුළත් කැරගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජනාවට ඊශ්‍රයාලය විරෝධය පළ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. මධ්‍යස්ථභාවය සහ සාමය...
by Chandana Wijekoon | Feb 17, 2026 | International, News, Political
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් කිරීම සඳහා හතලිස් එක් වසරකට ඉහත දී භූතානයේ තිම්පු අගනුවර පැවති සාකච්ඡාවලදී එළඹී තිරණවලට මුලිකත්වය දෙමින් දෙමළ ජනතාවට පූර්ණ ස්වයං පාලනයක් ලබා ගත හැකිවන ආකාරයේ යෝජනාවලියක් සකස් කිරීමට උතුරේදී කමිටුවක් පත් කර තිබේ. දෙමළ ජාතික කවුන්සිලය...
by Chandana Wijekoon | Feb 17, 2026 | International, News
Ambassador Sumith Dassanayake, the newly appointed Permanent Representative of Sri Lanka to the United Nations Office at Geneva and other International Organizations in Switzerland presented his Credentials to the Director General Tatiana Valovaya of the United...
by Chandana Wijekoon | Feb 17, 2026 | International, News
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අද (17) දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් වු උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...
by Chandana Wijekoon | Feb 17, 2026 | International, News, Political
තමිල්නාඩු ප්‍රාන්තයේ කලක සිටි පදිංචිව සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ පුරවැසිභාවය සහ නෛතික තත්ත්වය පිළිබඳ ගැටලුව සඳහා “මානුෂීය හා ප්‍රායෝගික” විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවා...