by Chandana Wijekoon | Feb 18, 2026 | Uncategorized
තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන්නේ නම් පමණක් න්‍යෂ්ටික අවි පිළිබඳ සාකච්ඡාවකට අමෙරිකාව සමඟ එළැඹීම ගැන සලකා බැලීය හැකි බව ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමැති මජීඩ් ටක්ට් රාවන්චි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ඉරාන නියෝජ්‍ය විදේශ...
by Chandana Wijekoon | Feb 18, 2026 | International, News, Political
අමෙරිකාව සහ ඉරානය අතර න්‍යෂ්ටික වැඩසටහන් ගිවිසුම සම්බන්ධව දෙවැනි වටයේ සාකච්ඡාව ඊයේ(17) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ඕමානයේ මැදිහත්වීමෙන් සිදුවන මේ සාකච්ඡාවේදී න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව මෙන්ම අමෙරිකාව...
by Chandana Wijekoon | Feb 18, 2026 | News
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ට මේ මස 20 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදු කැර තිබේ.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) දින කොළඹ කොටුව...
by Chandana Wijekoon | Feb 18, 2026 | News, Political
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් සේවය කළ වැඩ තහනමට ලක් වූ නීතීඥ චමින්ද කුලරත්න , ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සම ගොනු කැර ඇත.අද (18 ) දින යොමුකර ඇති මෙම පෙත්සම මඟින් මූලිකවම ශ්‍රී ලංකා...
by Chandana Wijekoon | Feb 18, 2026 | International, News
සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය පිළිබඳ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් දාහතර දෙනෙකු සිය කනස්සල්ල මධ්‍යය ප්‍රකාශ කැර ඇති බව අනාවරණය වෙයි. මේ වන විට පකිස්තානයේ රාවල්පින්ඩි හි ආඩියාලා බන්ධනාගාරයේ සිර ගත කැර සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය සහ ඔහුගේ...