by Chandana Wijekoon | Feb 21, 2026 | News
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කැර තිබේ. ඒ් අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් රතු නිවේදනයක් (Red Warning) නිකුත් කැර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ...
by Chandana Wijekoon | Feb 21, 2026 | News
නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිය අකුරේගොඩ ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයට පෙර පන්නිපිටියේ නවාතැන්පොළකට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පළාගොස් තිබේ. කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම...
by Chandana Wijekoon | Feb 21, 2026 | News
තනතුරු 40613 ක් පුරප්පාඩුවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිසියේ අංශ රැසක කටයුතුවලට දැඩි බාධා මතුව ඇතැයි අනාවරණය වෙයි.පොලිස් සේවයේ සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 84.000 කි. එයින් තනතුරු හතළිස් දාහක් පුරප්පාඩුවීම යනු සමස්ත පොලිසියම බරපතළ සේවක අර්බුදයකට...
by Chandana Wijekoon | Feb 20, 2026 | News, Political
සිය පක්ෂ කේඩරය වෙනුවෙන් පවත්වන අධ්‍යාපන වැඩසටහන තුළ දැන් ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ උගන්වන්නේ නැති බවත්, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනමය පරිණාමයකට ලක්ව ඇති බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කැර තිබේ. ඉන්දියාවේ සතියක සංචාරයකින් පසුව ‘ද හින්දු’ පුවත්පත සමඟ...
by Chandana Wijekoon | Feb 20, 2026 | News
නීතිඥයකු සහ ඔහුගේ බිරිය පසුගිය දා (13) තලංගම, අකුරේගොඩදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පැවසීය. අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද (20)...