by Chandana Wijekoon | Feb 22, 2026 | News, Political
හිටපු අගමැතිවරයකුට වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට 2012 හා 2014 වර්ෂ වලදී ජනාධිපති අරමුදලින් ලබා දී තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් නැවත අය කැරගෙන නැතැයි අනාවරණය වෙයි.ජනාධිපති අරමුදල පනතෙන් ණය වශයෙන් මුදල් ලබාදීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී අරමුදල මෙලෙස මුදල් නිකුත් කැර...
by Chandana Wijekoon | Feb 22, 2026 | News, Political
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ශානි අබේසේකර අතර ගැටුමක් ඇතැයි පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු අවධාරණය කැර සිටියි. ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා වූ ජාත්‍යන්තර...
by Chandana Wijekoon | Feb 21, 2026 | International, News, Political
යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සඳහා ගෙන යන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයේ දස වැනි වසරට පා තබන උතුරේ යුද වින්දිත මව්වරුන් යුක්තිය මගහැර යන ආණ්ඩුව හා ජාත්‍යන්තර බලවතුනුත් කෙරේ තම විරෝධය පළ කරමින්, දැනට ක්‍රියාත්මක...
by Chandana Wijekoon | Feb 21, 2026 | News
1972 වසරින් පසුව මිනිසුන් සඳවෙත ගෙන යෑමට නියමිත නාසා ආයතනයේ ‘ARTEMIS – II’ මෙහෙයුම මාර්තු 6වැනිදා දියත් කිරීමට නියමිතය. අදාළ මෙහෙයුම දියත් කිරීමට මීට පෙර සැලසුම් කැර තිබූ දිනයට සති කිහිපයකට පසුව මෙම තීරණය ගැනීම සුවිශේෂී වෙයි. ඒ අනුව මෙහෙයුම සඳහා යොදාගන්නා රොකට්ටුව...
by Chandana Wijekoon | Feb 21, 2026 | News
මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 366,300 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (20) දිනයේ දී එය දැක්වුණේ රුපියල් 362,600ක් ලෙසයි. මේ...