by Chandana Wijekoon | Feb 23, 2026 | News
තුල්හිරියේ පිහිටි මෙත්ලියා ක්‍රීඩා ඇඟලුම් කම්හල වසා දැමීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස හෙළා දකින බවත්, එහි සේවකයන් 1,400කගේ පමණ රැකියා අවධානමට ලක්ව ඇති බවත්, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මුලෝපායන් මෙයට හේතු වී ඇති බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ...
by Chandana Wijekoon | Feb 22, 2026 | International, News
පකිස්තාන ආරක්ෂක හමුදා මුරපොළකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සෙබළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි Cyber World Press පුවත් සේවය අනාවරණය කරයි. එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේදී බව...
by Chandana Wijekoon | Feb 22, 2026 | International, News
පකිස්තානයේ නගර රැසකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පකිස්තාන හමුදාවෙන් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කැර ඇත. ඊයේ (22) අලුයම් කාලයේදී එම ගුවන් ප්‍රහාර එල්ල වී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ දේශසීමා ආසන්නයේ පිහිටි...
by Chandana Wijekoon | Feb 22, 2026 | News
නිෂ්කාශන ක්‍රියා පටිපාටි සහ පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් ට්‍රක් රථවල තදබදයක් ඇති වී ඇති බව බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමයේ (CTOA) සභාපතිවරයා අනතුරු අඟවා ඇත. ආනයනික බහාලුම් වරාය පරිශ්‍රයෙන් මුදා හැරීමේදී මෙන්ම බාහිර අංගනවල බහාලුම් පරීක්ෂා කිරීමේදී...
by Chandana Wijekoon | Feb 22, 2026 | International, News
එප්ස්ටීන් ලිපිගොනු, චාල්ස් රජතුමාගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගැනීම, සංක්‍රමණික විරෝධී ජාතිවාදයේ මතුවීම සහ දේශපාලන ක්ෂේත්‍රයේ කැළඹිලි අස්සේ බ්‍රිතාන්‍යය බරපතළ ආර්ථික ගැටලුවලටත් මුහුණ දෙමින් ඉන්නවා.බ්‍රිතාන්‍යයේ විරැකියා ප්‍රතිශතය අවුරුදු 5ක් ඇතුළත ඉහළම අගයට ඇවිල්ල කියල...