by Chandana Wijekoon | Feb 24, 2026 | News
වීසා කාලය ඉක්මවා ගොස් තිබියදී මෙරට රැඳී සිටිමින් නීති විරෝධී මාර්ගගත “පිරමීඩ” මූල්‍ය වංචාවල නිරත වු බවට චෝදනා එල්ල වී ඇති චීන ජාතිකයන් 16 දෙනකු කුරුඳුවත්ත පොලිසිය පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබේ. කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති...
by Chandana Wijekoon | Feb 24, 2026 | International, News, Political
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ග් යළිත් වරක් කම්කරු පක්ෂයේ නායක ලෙස තේරී පත්වී ඇත. පක්ෂ සම්මේලනයේදී නියෝජිතයන් කිම්ගේ නායකත්වය යටතේ රටේ න්‍යෂ්ටික අවි ගබඩාව ශක්තිමත් කිරීම සහ කලාපීය ස්ථාවරය වර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔහුට ප්‍රශංසා කළ බව සඳහාන් වේ. ඉදිරි වසර පහ සඳහා...
by Chandana Wijekoon | Feb 24, 2026 | International, News
නේපාලයේ කඳුකර මාර්ගයකදී මගී බස් රථයක් අඩි 655ක් පහළින් ගඟකට වැටිමෙන් එහි ගමන්ගත් මගීන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. මියගිය අය අතර බ්‍රිතාන්‍ය ජාතිකයකු ද සිටින බව එරට මාධ්‍ය සඳහන් කැර තිබේ. නේපාලයේ සංචාරක පුරයක් වන...
by Chandana Wijekoon | Feb 24, 2026 | International, News
මෙක්සිකෝවේ ආරක්ෂක අංශ සහ එරට දරුණුතම අපරාධ සංවිධානයක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නෙමෙසිකෝ ඔසෙගුවේරා හෙවත් ‘එල් මෙන්චෝ’ ඝාතනයට ලක්විමෙන් ජලිස්කෝ ප්‍රාන්තය ඇතුළු නගර රැසක ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වී...
by Chandana Wijekoon | Feb 24, 2026 | News
බොරැල්ල රිජ්වේ ආර්ය ළමා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක ළමුන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක පවතින අඛණ්ඩ සැපයුම අඩාල වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කරයි. එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල්...