by Chandana Wijekoon | Feb 26, 2026 | Uncategorized
මුම්බායි හි දී අත්අඩංගුවට පත්ව ඉන්දීය පොලිස් භාරයේ පසු වූ අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසක් පසුගිය දා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව...
by Chandana Wijekoon | Feb 26, 2026 | Uncategorized
උපතින්ම ගර්භාෂයක් පිහිටා නොතිබුණ තරුණියකට, මිය ගිය තරුණියකගේ ගර්භාෂයක් බද්ධ කිරීමෙන් පසුව පළමුවරට පිරිමි දරුවකු මෙලොව එළිය දුටු බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. හියුගෝ පවෙල් නම් මෙම පිරිමි දරුවා පසුගිය දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ‘ක්වීන් චාලට් සහ...
by Chandana Wijekoon | Feb 26, 2026 | International, News
ගාසා තීරයේ බටහිර ඉවුරේ පදිංචි ඊශ්‍රායල ජාතිකයන් මුස්ලිම් දේවස්ථානයක් ගිනි තබා විනාශ කැර ඇතැයි අල් ජසීරා පුවත් සේවය සහ සයිබර් වර්ල්ඩ් ප්‍රෙස් සඳහාන් කරයි. රමලාන් උපවාස සමයේ පලස්තීනුවන් වැඩි වශයෙන් සිය දේවමෙහෙය සඳහා සහභාගි වන එම...
by Chandana Wijekoon | Feb 26, 2026 | International, News
සම්බාධකවලට ලක්වී ඇති වෙනිසියුලාවේ සිට කැරීබියන් මුහුද ඔස්සේ යාත්‍රා කළ ඉන්ධන පිරවු නෞකාවක් අමෙරිකානු නාවික හමුදාව පසුගිය දා ඉන්දීය සාගරයේදී අත්අඩංගුවට ගත් බව පෙන්ටගනය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක්...
by Chandana Wijekoon | Feb 26, 2026 | International, News
ජපානයට ද්විත්ව කාර්ය භාණ්ඩ අපනයනය සීමා කිරීමට චීනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. එම භාණ්ඩ හමුදා කටයුතු සඳහා භාවිත කිරීමේ හැකියාව ඇති බැවින් ජපාන සමාගම් 20කට අපනයන සීමා පැනවූ බව චීනය ප්‍රකාශ කැර තිබේ. චීනයේ වාණිජ අමාත්‍යාංශය ගත් මේ තීරණය...