by Chandana Wijekoon | Nov 2, 2025 | News
ලංකාවට රැගෙන එම ගැටලුවක් – බුද්ධි නිලධාරියා කියයි මෙරට ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවන් දස දෙනකු සහ ඊට අනුබල දුන් පුද්ගලයන් සියයකට අධික පිරිසක් යුරෝපයේ රටවලට පැන ගොස් ඇති බව රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානියකුගෙන්...
by Chandana Wijekoon | Nov 2, 2025 | Economics
With thousands of years of a flourishing civilization in past, over 2,500 years of that history recorded in writing, once being a creditor to the United Kingdom Treasury for years, and 74 years after independence from a colonial power, Sri Lanka declared bankrupt in...
by Chandana Wijekoon | Nov 2, 2025 | Political
අමෙරිකා ජනාධිපති ඩොනල් ට්රාම්ගේ මැදිහත් වීමෙන් ගාසාවට සාමය ඇති වූ බව සඳහාන්ය. එහෙත් ඊශ්‍රාලය විටින් විට ගාසාවට බොම්බ දැමු බව මුළු ලෝකයම දන්නා සිද්ධියකි. මේ වන විට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අවි බිම තබා සාම ගිවිසුමකට එළඹී තිබේ. එමෙන්ම...
by Chandana Wijekoon | Nov 1, 2025 | News
ශ්‍රී ලංකාව චීනය සමග රාජ්‍ය මට්ටමේ සම්බන්ධතා පවත්වන්නේ ඈත අතීතයේ පටන් ය.විශේෂයෙන් බුදු දහම සහ වෙළෙදාම පදනම් කැර ගනිමින් දෙරට අතර සබදතා ගොඩනැගුන බව ඉතිහාස කරුණුවලින් පෙනී යයි. මෑත අතීතයේ ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පැවති සම්බන්ධතා අතර සුවිශේෂී සලකුණක් වන්නේ...
by Chandana Wijekoon | Nov 1, 2025 | News
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) මෙහෙයුම් පරිමාව 2025 සැප්තැම්බර් වනවිට මෙට්‍රික් ටොන් මිලියන 6.02ක් ලෙස වාර්තා වන අතර, එය 2024 වසරේ එම කාල සීමාවේ දී වාර්තා වූ මෙට්‍රික් ටොන් මිලියන 2.39ක පරිමාණයට සාපේක්ෂව සියයට 151ක වර්ධනයක් පෙන්වයි. වරාය විසින් මෙම...