by Chandana Wijekoon | Feb 27, 2026 | News
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි ‘බැකෝ සමන්, තැඹිලි ළහිරු’, ‘සම්පත් මනම්පේරි’ යන සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙණෙවිය පෙරේදා (25) නියෝග කැර තිබේ ‘බැකෝ සමන්, තැඹිලි ළහිරු’ යන...
by Chandana Wijekoon | Feb 27, 2026 | News
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම, ඝාතන සිද්ධි රැසකට සෘජුව සම්බන්ධ වී අති ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” නමැති සැකකරු අද (27) අලුයම ඉන්දියාවේ බුම්බායි නුවර සිට මෙරටට ගෙන එනු ලැබීණි. මෙම සැකකාරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 දරන ගුවන්...
by Chandana Wijekoon | Feb 27, 2026 | Economics, International, News
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමත් සමඟ, අප අතර මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ඇතුළුව එක්ව වැඩ කිරීම සඳහා අලුත් අවස්ථා උාදාවෙම්න් තිබෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (Akio Isomata) මහතා පැවසීය. ඒ් මහතා මේ බව පැවසුවේ, ජපාන අධිරාජ්‍යයාගේ 66...
by Chandana Wijekoon | Feb 26, 2026 | News
විවිධ නම් භාවිතා කරමින් විදේශගතව සිටින බවට හඳුනාගෙන ඇති පාතාල සාමාජිකයන් 26 දෙනාට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කැර අධිකරණයට වාර්තා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන...
by Chandana Wijekoon | Feb 26, 2026 | News
පොලිස් හදිසි ඇමතුම් අංශයේ අංක 119ටත්, මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයාටත් ගම්වැසියෙක් දුන් තොරතුරකට අනුව අකුරේගොඩ ඝාතනයේ දෙවැනි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා පසුගිය දා (24) අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ. නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ...