Impartial news reporting for a stronger democratic society
දෑදුරු ඔයේ දිය නෑ 5ක්  දිය රකුසාට බිලි

දෑදුරු ඔයේ දිය නෑ 5ක් දිය රකුසාට බිලි

හලාවත දෑදුරු ඔය පාලම යට  දියනාමින් සිටියදී  අතුරුදන් වූ පුද්ගලයන් සිව් දෙනාගේ මළ සිරුරු ඊයේ (5) සොයා ගෙන ඇත.  විනෝද චාරිකාවකට සහභාගි වී නැවත නිවෙස්  බලා යමින් සිටි පිරිසක් දෑදුරු ඔය යට දිය නාමින් සිටිය දී මෙම අනතුරට ලක්ව  තිබේ. එම අවස්ථාවේ...
පාසල් පවත්වන කාලය දිර්ඝ කළහොත් රටපුරා විරෝධතා දියත් කරනවා  — ගුරු – විදුහල්පති සංගම් කියති

පාසල් පවත්වන කාලය දිර්ඝ කළහොත් රටපුරා විරෝධතා දියත් කරනවා — ගුරු – විදුහල්පති සංගම් කියති

  පාසල් පවත්වන කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට   ආණ්ඩුව ගෙන ඇති තීරණයට ගුරු -විදුහල්පති සංගම් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් විරෝධය පළ කරති. ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ 2026 වසරේ සිට විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා...
ගෝලීය අභියෝග බිඳදමා ගෙන ඉදිරියට යන චීන පස් අවුරුදු සැලසුම

ගෝලීය අභියෝග බිඳදමා ගෙන ඉදිරියට යන චීන පස් අවුරුදු සැලසුම

චීනය සෑම වසර 5කට වරක් තම ඉදිරි සමාජ සහ ආර්ථික වර්ධනයට අදාළ ඉලක්ක ඇතුළත් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරයි. රටේ ජනතාවට බලපාන්නා වූ බොහෝ ප්‍රතිපත්ති ක්ෂේත්‍ර හරහා සිදු කෙරෙන රාජ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරූන සඳහා මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම්කරණය කේන්ද්‍රීය වූවකි....
Follow by Email
LinkedIn
Share
WhatsApp