Impartial news reporting for a stronger democratic society
පාකි­ස්තාන – ඇෆ්ග­නි­ස්තාන සාමසාකච්ඡා බිද වැටෙයි

පාකි­ස්තාන – ඇෆ්ග­නි­ස්තාන සාමසාකච්ඡා බිද වැටෙයි

පාකි­ස්තාන සහ ඇෆ්ග­නි­ස්තාන නියෝ­ජි­ත­යන් අතර තුර්කියේ ඉස්තා­න්බුල් නග­රයේ පැවති සාම සාකච්ඡා අසා­ර්ථක  වී ඇතැයි තලේ­බාන් රජයේ මාධ්‍ය ප්‍රකා­ශක සබි­යුල්ලා මුජා­හිද් රොයි­ටර් පුවත් සේවයට පවසා තිබේ. පාකි­ස්තා­නයේ අභ්‍ය­න්තර ආර­ක්ෂාව බිඳ වැටීමේ වග­කීම භාර­ගන්නා ලෙස...
ඉන්දියාවේ රතු බලකොටුව ළග බෝම්බය පිපිරීම  ජම්මු – කාශ්මීර ත්‍රස්තවාදීන්ගේ වැඩක් බවට සැකයක් !

ඉන්දියාවේ රතු බලකොටුව ළග බෝම්බය පිපිරීම  ජම්මු – කාශ්මීර ත්‍රස්තවාදීන්ගේ වැඩක් බවට සැකයක් !

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදු වූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති  බව අනාවරනය වී ඇත. මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ්ගේ බවත් ඔහුගේ ඡායාරූපයද අනාවරණය වී තිබේ....
ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්  විනාශ  නොකර පළාත් සභා මැතිවරණය වහා පවත්වනු! – සමාජවාදී ජනතා පෙරමුණ

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්  විනාශ  නොකර පළාත් සභා මැතිවරණය වහා පවත්වනු! – සමාජවාදී ජනතා පෙරමුණ

  පළාත් සභා මැතිවරණය නිසි ලෙස  නොපවත්වා , ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්  විනාශ කොට නිලධාරිවාදී  පාලනයක් ගෙන යෑමට අනුර කුමාරගේ  වත්මන් ආණ්ඩුව දැන් සූදානමින්  සිටින බව ශ්‍රී ලංකා කොමියුනිස්ට්  පක්ෂයේ ලේකම් සහ සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා ඊයේ (10)...
ඊශ්‍රායල අගමැති මිනී මරුවෙක් !                                       Turkish රජයෙන් වරෙන්තු

ඊශ්‍රායල අගමැති මිනී මරුවෙක් ! Turkish රජයෙන් වරෙන්තු

ගාසා තීරයේ සිදු කළ බව කියන යුද අප­රාධ සම්බ­න්ධ­යෙන් ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ඇතුළු පුද්ග­ල­යන් 37 දෙන­කුට Turkish රජය වරෙන්තු නිකුත් කැර ඇත. ඊශ්‍රා­යල අග­මැ­ති­ව­රයා සමඟ එරට ආර­ක්ෂක ඇමැති ඉස්රා­යිල් කැට්ස්, ජාතික ආර­ක්ෂක ඇමැති ඉටා­මර් බෙන් ග්වීර්,...
Follow by Email
LinkedIn
Share
WhatsApp