by Chandana Wijekoon | Nov 11, 2025 | News
A Memorandum of Understanding (MoU) was signed at the Ministry of Health on the 10th for a project to perform heart surgeries on 50 Sri Lankan children with heart disease at Amrita Hospital in Kochi, India.More than a thousand children with heart disease are on the...
by Chandana Wijekoon | Nov 11, 2025 | Political
Tamil diaspora trying to bring the retired High Court Judge Manikkavasgar Ilancheliyan as the Northern Provincial Council Chief Minister candidate.He also willing to contest as the Chief Minister candidate. Now he made a European tour to check the pulse to contest as...
by Chandana Wijekoon | Nov 11, 2025 | News
අයථා ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනා එල්ල වී සිටින, හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ට කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම අද (11) අධි චෝදනා භාරදීම සිදු කැර තිබේ. ඒ් , මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල්...
by Chandana Wijekoon | Nov 11, 2025 | International
පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන නියෝජිතයන් අතර තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පැවති සාම සාකච්ඡා අසාර්ථක වී ඇතැයි තලේබාන් රජයේ මාධ්‍ය ප්‍රකාශක සබියුල්ලා මුජාහිද් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. පාකිස්තානයේ අභ්‍යන්තර ආරක්ෂාව බිඳ වැටීමේ වගකීම භාරගන්නා ලෙස...
by Chandana Wijekoon | Nov 11, 2025 | International
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදු වූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති බව අනාවරනය වී ඇත. මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ්ගේ බවත් ඔහුගේ ඡායාරූපයද අනාවරණය වී තිබේ....