Impartial news reporting for a stronger democratic society
ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට බෝම්බ දමයි

ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට බෝම්බ දමයි

ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයේ ටෙහෙරාන් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ලකර තිබේ. ඒ බව තහවුරු කරමින් ඊශ්‍රායල් ආරක්ෂක  ඇමැතිවරයා පවසා ඇත්තේ ඉරානයට ප්‍රහාර එල්ල කළ බවයි. මෙම ප්‍රහාරයත් සමඟ ඇති විය හැකි තත්ත්වයන් සලකා බලා ඊශ්‍රායලය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්...
ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් ඉවත්වීමට                                                  රජයේ වෛද්‍ය සංගමය තීරණයක් ගත්තා                                           – සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය

ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් ඉවත්වීමට රජයේ වෛද්‍ය සංගමය තීරණයක් ගත්තා – සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය

සෞඛ්‍ය අමාත්‍යංශය  ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වැනිදා සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කැර ඇත. එම සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය  ගත් බව සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය   මහතා පවසයි....
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ                                                ආරක්ෂක ලොක්කන්ට නොකියායි !                                                             – ආණ්ඩුවේ රණවිරු ලොක්කෝ කලබල වෙති !!

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආරක්ෂක ලොක්කන්ට නොකියායි ! – ආණ්ඩුවේ රණවිරු ලොක්කෝ කලබල වෙති !!

හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම, ආරක්ෂක හා පොලීසිය සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් නොකර කළ එකක් බවත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත්තේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව...
ඇෆ්ගනිස්ථානයට එරෙහිව පාකිස්තානය “ විවෘත යුද්ධයක් ” අරඹයි

ඇෆ්ගනිස්ථානයට එරෙහිව පාකිස්තානය “ විවෘත යුද්ධයක් ” අරඹයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවලට බෝම්බ හෙලමින් “විවෘත යුද්ධයකට” අද  ( 27) සිකුරාදා අවතීර්ණ වූ බව පාකිස්තානයේ ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කැර තිබේ. පෙරේදා  (බ්‍රහස්පතින්දා) රාත්‍රියේ ඇෆ්ගනිස්ථාන හමුදා පකිස්තාන දේශසීමා හමුදා වෙත පහර දුන්...
Follow by Email
LinkedIn
Share
WhatsApp