Impartial news reporting for a stronger democratic society
වසර 1500ක් පැරණි චීන විහාරයක් ගිනි ගෙන විනාශ වෙයි

වසර 1500ක් පැරණි චීන විහාරයක් ගිනි ගෙන විනාශ වෙයි

වසර 1500ක්  පමණ පැරණි ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ විහාරස්ථානයක් පසුගිය බදාදා (12) ගිනිගෙන විනාශ වී ඇති බව විදේශ මාධ්‍ය අනාවරණය  කරයි. එම දේව මාළිගයේ තෙමහල් ලී වෙන්චැං මණ්ඩපයෙන් පෙ.ව. 11.24ට පමණ මෙම ගින්න හටගෙන  ඇත. මෙලෙස විනාශ වී ඇත්තේ...
පාකිස්තාන යුද හමුදාපතිගේ බලතල ඉහළ දමන්න ව්‍යවස්ථා සංශෝධනයක් !

පාකිස්තාන යුද හමුදාපතිගේ බලතල ඉහළ දමන්න ව්‍යවස්ථා සංශෝධනයක් !

පාකිස්තානයේ හමුදාපති ෆීල්ඩ් මාෂල් අසිම් මුනීර්ගේ බලතල ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මතභේදාත්මක සංශෝධනයක් සිදු කර ඇතැයිද, එය පාකිස්තාන පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇතැයි ද විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධිනත්වය සීමා කරමින් හමුදාපතිවරයාට ජිවිත...
Turkish හමුදා ගුවන් යාන­යක් කඩා වැටී සෙබළු 20ක් මරු දකි

Turkish හමුදා ගුවන් යාන­යක් කඩා වැටී සෙබළු 20ක් මරු දකි

අස­ර්බ­යි­ජාන් රාජ්‍යයේ සිට පියා­සර කර­මින් තිබූ හමුදා සෙබ­ළුන් 20 දෙනකු රැගත් Turkish ගුවන් හමුදා යාන­යක් ජෝර්ජි­යා­වේදී කඩා වැටී එහි ගම­න්ගත් සියලු පුද්ග­ල­යන් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව Turkish නිවේ­ද­නය ැර තිබේ. නේටෝ සංවි­ධා­න­යට අයත් රටක හමුදා ගුවන් යාන­යක් මුහුණ...
බැලැ­ස්ටික් මිස­යිල  හදන්න ඊශ්‍රා­ය­ලය සහ ඉන්දි­යාව අව­බෝ­ධතා ගිවි­සු­මකට එයි

බැලැ­ස්ටික් මිස­යිල  හදන්න ඊශ්‍රා­ය­ලය සහ ඉන්දි­යාව අව­බෝ­ධතා ගිවි­සු­මකට එයි

ඊශ්‍රා­ය­ලයේ ලෝරා උපා­ය­මා­ර්ගික බැලැ­ස්ටික් මිස­යිල සහ අයිස් බ්‍රේකර් කෘස් මිස­යිල ඉන්දි­යාව තුළ නිෂ්පා­ද­නය කිරීම සඳහා දෙරටේ ආර­ක්ෂක ප්‍රධා­නීන් අතර අව­බෝ­ධතා ගිවි­සු­මක් අත්සන් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සදහාන් කරයි. ඊශ්‍රා­ය­ලයේ අභ්‍ය­ව­කාශ නිෂ්පා­දන සමා­ගමේ...
විදෙස් ගත  ශ්‍රමිකයන්  ඔක්. දක්වා එව් ප්‍රේෂණවල වටිනාකම කෝටි 195,000 ට වැඩි — ශ්‍රී ලංකා මහ බැංකුව

විදෙස් ගත  ශ්‍රමිකයන් ඔක්. දක්වා එව් ප්‍රේෂණවල වටිනාකම කෝටි 195,000 ට වැඩි — ශ්‍රී ලංකා මහ බැංකුව

විදෙස් ගතව  සිටින ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙරට ට  ඒ්වා  තිබෙන ප්‍රේෂණවල වටිනාකම රුපියල් කෝටි 195,000 (අමෙරිකානු ඩොලර් බිලියන 6.5) ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කැර සිටි. ඒ අනුව මේ වසරේ...
Follow by Email
LinkedIn
Share
WhatsApp