by Chandana Wijekoon | Nov 18, 2025 | International
රුසියාව සමඟ ආයෝජන, බලශක්ති, කෘෂි යන ක්ෂේත්‍රවල ගැඹුරු සහයෝගීතාවයකට සූදානම් බව චීන අගමැති ලී ච්‍යං පවසයි. චීන අගමැතිවරයා සහ රුසියානු අගමැති Mikhail Mishustin අතර පෙරේදා (17) මොස්කව් හි දී පැවති හමුවේ දී ඔහු මේ බව පැවසීය. රාජ්‍ය නායකයින් දෙදෙනාගේ උපායමාර්ගික...
by Chandana Wijekoon | Nov 18, 2025 | Political
ජාතික ජන බලවේග ආණ්ඩුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක බළකාය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ නොබැදී විදේශ ප්‍රතිපත්තිය විනාශ මුඛයකට ඇද දමා ඇතැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක්...
by Chandana Wijekoon | Nov 17, 2025 | International
ජපානයේ නව අගමැතිනි ලෙස මෑතකදී තේරී පත් වූ සනායි ටකේචි, චීනය සම්බන්ධව මැති සබයේදී සිදු කළ ප්‍රකාශයක් නිසා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් මතු වී ඇත. එම ප්‍රකාශය සැලකිල්ලට ගත් මහඩන චීනය තම පුරවැසියන්ට ජපානයේ...
by Chandana Wijekoon | Nov 17, 2025 | International
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා ——————————————————– බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක්...
by Chandana Wijekoon | Nov 17, 2025 | Economics
Sri Lanka’s rupee closed at 307.00/25 to the US dollar in the spot market Monday, weaker from 306.90/307.20 the previous day, dealers said, while bond yields edged up slightly. A bond maturing on 15.12.2026 closed at 8.10/15 percent, down from 8.10/20 percent. A...