by Chandana Wijekoon | Nov 20, 2025 | News
ශ්‍රී ලංකාව සහ චීනය සාම්ප්‍රදායික මිත්‍රශීලී අසල්වැසියකු වන බවත්, එක් තීරයක් සහ එක් මාවතක් මුලපිරීමේ කටයුත්‌තේ වැදගත් හවුල්කරුවෙක් වන බවත්, චීන රජය ශ්‍රී ලංකාවේ සර්ව සම්පූර්ණ අධ්‍යාපන සහයෝගීතාවයට විශාල වැදගත්කමක් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චින තානාපති Qi Zhenhong මහතා...
by Chandana Wijekoon | Nov 20, 2025 | News
උඩරට දුම්රිය මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම සමඟ සිදුවූ පිලීපැනීම හේතුවෙන් අවහිර වූ දුම්රිය ධාවනය මේ දක්වා යථා තත්ත්වයට පත්ව නොමැත. ඒ අනුව අද (20) දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් නානුඔය දක්වාත්, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව...
by Chandana Wijekoon | Nov 20, 2025 | News
තම පුරවැසියන්ට ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීන රජය උපදෙස් නිකුත් කිරීමත් සමග ජපානය වෙත ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු වී ඇති බව සදහාන් වෙයි . චීනයේ තායිවාන ප්‍රදේශය පිළිබඳ ජපන් අගමැතිනිය කළ වැරදි ප්‍රකාශයත් සමග මෙම බලපෑම ජපානයේ සංචාරක කර්මාන්තය...
by Chandana Wijekoon | Nov 20, 2025 | News
කැබිනට් තීරණයකට අනුව, කොළඹ වරායේ සිට කොළොන්නාවේ තෙල් පර්යන්තයක් දක්වා නල මාර්ග තුනක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව ටෙන්ඩර් කැඳව ඇත. යන්ත්‍රෝපකරණ මගින් අභ්‍යන්තර පරීක්ෂාව සඳහා පහසුකම් සහිත අඟල් 18 සහ අඟල් 14 ක විෂ්කම්භයක් සහිත නල මාර්ග දෙකක් ඉංජිනේරු, ප්‍රසම්පාදන,...
by Chandana Wijekoon | Nov 19, 2025 | News
කැනඩාවේ ගොවිපොළවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත. විශ්‍රාමික වතු කළමනාකරුවෙකු වන සැකකරු ගාල්ල හා නිකවැරටිය ප්‍රදේශයේ...