Impartial news reporting for a stronger democratic society
ඇෆ්ගන් සරණාගතයන්ට පාකි­ස්තා­නයේ දොර වැසේ !               දිනක් ඇතුළත 7700ක් පිටු­ව­හල් කරති

ඇෆ්ගන් සරණාගතයන්ට පාකි­ස්තා­නයේ දොර වැසේ ! දිනක් ඇතුළත 7700ක් පිටු­ව­හල් කරති

පාකි­ස්තා­නයේ ලියා­ප­දිංචි නොවූ සංක්‍ර­ම­ණි­ක­යන්ට එරෙ­හිව පුළුල් මර්ද­න­යක් අඛ­ණ්ඩව සිදු කරන බවත්, එක් දින­යක් ඇතු­ළත ඇෆ්ග­නි­ස්තාන සංක්‍ර­ම­ණි­ක­යන් 7,700ක් පිටු­ව­හල් කැර ඇති බවත් තලේ­බාන් සර­ණා­ගත කොමි­සම ප්‍රකාශ කර තිබේ. ඇෆ්ග­නි­ස්තාන මාධ්‍ය සඳ­හන් කැර ඇත්තේ...
මෙරට සිටින්නේ අලි 7,451යි ! සමීක්ෂණයෙන් හෙළිවෙයි

මෙරට සිටින්නේ අලි 7,451යි ! සමීක්ෂණයෙන් හෙළිවෙයි

අලි සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව මෙරට සිටිය හැකි යැයි අනුමාන කළ හැකි සමස්ත අලි ප්‍රමාණය 7,451ක් යැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි....
දකුණු මුහුදේ දී ඇල්ලු අයිස් – හෙරොයින් තොගයට සැකපිට සජබ අපේක්ෂකයෙක් අත්අඩංගුවට –  පක්ෂ සාමාජිකත්වයත් අහෝසියි

දකුණු මුහුදේ දී ඇල්ලු අයිස් – හෙරොයින් තොගයට සැකපිට සජබ අපේක්ෂකයෙක් අත්අඩංගුවට – පක්ෂ සාමාජිකත්වයත් අහෝසියි

දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදාව , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව  ඊයේ (20)  අත්අඩංගුවට ගත්  මත්ද්‍රව්‍ය  තොගය සහ ධීවර යාත්‍රාව  පිළිබද  කළ විමසීමකදී පොලීසිය සඳහන් කෙළේ, පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයකු...
අරාබි මුහුදේ දී පාකිස්තාන නාවික හමුදාව අයිස් කිලෝ 2,000ක් අල්ලයි ! වටිනාකම ඩොලර් මිලියන 130ක්

අරාබි මුහුදේ දී පාකිස්තාන නාවික හමුදාව අයිස් කිලෝ 2,000ක් අල්ලයි ! වටිනාකම ඩොලර් මිලියන 130ක්

අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැක සහිත බෝට්ටුවක් පරීක්ෂා කළ පාකිස්තාන නාවික හමුදාව එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,000ක් අත්අඩංගුවට ගත්  බව පාකිස්ථායේ ඩෝන් පුවත් සේවය  සදහාන් කෙළේය. එම අයිස්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 130ක් පමණ වෙයි....
Follow by Email
LinkedIn
Share
WhatsApp