Impartial news reporting for a stronger democratic society
විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී  ඉරාන – ශ්‍රී ලංකා සබඳතා සාකච්ඡාවට ලක් වෙයි

විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ඉරාන – ශ්‍රී ලංකා සබඳතා සාකච්ඡාවට ලක් වෙයි

ලෝකයේ රටවල් 41 ක සහභාගීත්වයෙන් පසුගිය නොවැම්බර් 15 වැනි දා  සිට 20 වැනි දා  දක්වා ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී  සහ ශිරාස් නගරයේදී , ඉරාන  ජාත්‍යන්තර  විද්‍යා සම්මේලනය පැවැත්විණි. ශ්‍රී ලංකාව නියෝජනය  කරමින් මෙම...
චීන සබඳතාවලට මග පෙන් වූ ෆාහියන් හිමියන්ගේ ලංකා ගමන

චීන සබඳතාවලට මග පෙන් වූ ෆාහියන් හිමියන්ගේ ලංකා ගමන

චීන ශිෂ්ටාචාරයේ පෞරාණිකත්වය පිළිබඳ විමසා බලනවිට දුරාතීතයකට උරුමකම් කියන ලොව රටවල් කිහිපය අතරින් එකක් වන්නේ මහජන චීනයයි. චීන ශිෂ්ටාචාරය ආරම්භය මෙතෙක් යැයි නියමිත ලෙස අනාවරණය වී නැතත්, මෙයින් වසර 7000කට පෙර සිට චීන ශිෂ්ටාචාරය ආරම්භ වී ඇතැයි පුරා විද්‍යාඥයෝ පවසති....
කන්ඳක් නාය යෑමෙන් කඩුගන්නාව, ගනේතැන්නේ කුඩා හෝටලයක් යට වෙයි ! 6ක් මිය යයි – 4කට බරපතළ තුවාල

කන්ඳක් නාය යෑමෙන් කඩුගන්නාව, ගනේතැන්නේ කුඩා හෝටලයක් යට වෙයි ! 6ක් මිය යයි – 4කට බරපතළ තුවාල

අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද (22) පෙරවරුවේ සිදු වූ නායයෑමෙන් පුද්ගලයන්  හය දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනකු  තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.  කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ  පිහිටි කුඩා හෝටලයක්...
ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්

ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්

ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට වාරිමාර්ග...
ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස් පෙළ සිසුහු හමුදා සහයෙන්  විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යති

ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස් පෙළ සිසුහු හමුදා සහයෙන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යති

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මාර්ග යටවීමත් සමග අපහසුතාවට පත් උසස් පෙළ සිසුන් විභාග මධ්‍යථානවලට ගෙන යෑමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම...
Follow by Email
LinkedIn
Share
WhatsApp