by Chandana Wijekoon | Feb 28, 2026 | International, News
යේමනයේ හවුතිවරු ඊශ්‍රායලය දෙසට බැලස්ටික් මිසයිල ප්‍රහාර දියත් කැර ඇති බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි.එම ප්‍රහාරවලින් සිදුව ඇති හානිය තහවුරු වී නැතැයි අනාවරණය...
by Chandana Wijekoon | Feb 28, 2026 | News, Political
උතුරු පළාත් රාජ්‍ය ආයතන යටතේ උතුරේ ඉඩම් අත්පත් කැර ගැනීම අඛණ්ඩව සිදුවන බව දෙමළ මන්ත්‍රීවරයකු පසුගිය දා චෝදනා කෙළේය. ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පසුගිය දා මුලතිව් දිස්ත්‍රික් ලේකම් අරුලානන්දන් උමාමහේෂ්වරන් හමුවී මේ පිළිබඳ...
by Chandana Wijekoon | Feb 28, 2026 | News
Sri Lanka plans to establish a new Department of Public Prosecution (DPP) for criminal cases, with an initial draft expected by April, Justice Minister Harshana Nanayakkara said. The move will create an independent entity for criminal prosecutions while leaving the...
by Chandana Wijekoon | Feb 28, 2026 | International, News
කටාර්හි අගනුවර වන දෝහාහි අවම වශයෙන් නව පිපිරීම් තුනක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍යය සඳහාන් කැර ඇත. රැකියා ඇතුළු විවිධ කටයුතු සඳහා මැදපෙරදිග කලාපයේ රැඳී සිටින ශ්‍රී ලාංකික ජනතාවට අනවශ්‍ය ගමන් හෝ ඒකරාශී වීම්වලින් ඉවත්ව තම නිවාස හෝ සේවා ස්ථානවල රැඳී සිටින ලෙසත්,...
by Chandana Wijekoon | Feb 28, 2026 | Uncategorized
ඉරාන ආරක්ෂක අංශ ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් යැව් බව විදේශ මාධ්‍යය සඳහාන් කරයි. ඉරානය යවන ලද මිසයිල විනාශ කිරීමට හැකි වූ බව ඊශ්‍රායලය නිවේදනය කර ඇති අතර, රට පුරා සයිරන් නාද කැර ඇති බව ද සඳහන් වෙයි. ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලය පදිංචිකරුවන්ට...