Impartial news reporting for a stronger democratic society
වසර 6කදී සැක­ක­රුවෝ 995ක් පැන ගිහින්                               554ක් තවම නිදැල්ලේ – විග­ණනයකින් හෙළි­වෙයි

වසර 6කදී සැක­ක­රුවෝ 995ක් පැන ගිහින් 554ක් තවම නිදැල්ලේ – විග­ණනයකින් හෙළි­වෙයි

විවිධ වැරදි  වෙනුවෙන් වර­දි­ක­රු­වන් වී සිර දඬු­වම් විඳින රැඳ­වි­යන් හා අත්අ­ඩං­ගු­වට පත් වූ සැක­ක­රු­වන් 995 දෙනෙක්  පසුගිය වසර 6ක කාලයේ දී අනී­ති­කව පැන ගොස් ඇතැයි විග­ණන කාර්යා­ලය කියයි. මේ අය­ගෙන් 554 දෙනකු නැවත අත්අ­ඩං­ගු­වට ගෙන නැති අතර. 441 දෙනකු අත්අ­ඩං­ගු­වට...
හිස්බුල්ලා සංවිධානයේ අණදෙන නිලධාරියෙක්                     ඊශ්‍රායල ගුවන්  ප්‍රහාරයකින් මරුට

හිස්බුල්ලා සංවිධානයේ අණදෙන නිලධාරියෙක් ඊශ්‍රායල ගුවන්  ප්‍රහාරයකින් මරුට

ඊශ්‍රායලය මාස ගණනකට පසුව ලෙබනනයේ බේරූට් ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. හිස්බුල්ලා සංවිධානයේ හමුදා අංශයේ මාණ්ඩලික ප්‍රධානී හේතම් අලි ටබටබායි මෙලෙස මරණයට පත්ව ඇත. හිස්බුල්ලා සංවිධානය විසින් ද...
තායි­ලන්ත දේශ­සී­මාවේ තිබු  සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථා­න­යක්        මිය­න්මාර හමු­දාව වටලයි – 350ක් අත්අ­ඩං­ගු­වට

තායි­ලන්ත දේශ­සී­මාවේ තිබු  සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථා­න­යක් මිය­න්මාර හමු­දාව වටලයි – 350ක් අත්අ­ඩං­ගු­වට

තායි­ලන්ත දේශ­සී­මාවේ  පිහිටි සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථා­න­යක් වටලා පුද්ග­ල­යන් 350 දෙනකු අත්අ­ඩං­ගු­වට ගත් බව මිය­න්මාර හමු­දාව ප්‍රකාශ කරයි. අත්අ­ඩං­ගු­වට ගත් පිරිස අතර විදේ­ශි­ක­යන් 346 දෙනකු සිටින බවත්, ඔවුන් ලොව පුරා විවිධ රට­වල ව්‍යාපා­රි­ක­යන් ඇතුළු...
පාකිස්ථානයේ  පැරා මිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ! 3ක් මරුට

පාකිස්ථානයේ  පැරා මිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ! 3ක් මරුට

පාකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දැන් සුළු මොහොතකට පෙර එල්ල වී ඇත. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට...
ඉන්දියාවේ මගී බස්රථයක් ප්‍රපාතයකට පෙරළෙයි                            5ක් මරුට – ගලවා ගැනීම් ක්‍රියාත්මකයි

ඉන්දියාවේ මගී බස්රථයක් ප්‍රපාතයකට පෙරළෙයි 5ක් මරුට – ගලවා ගැනීම් ක්‍රියාත්මකයි

මීන්  විසි අට දෙනෙකු රැගෙන ගමන් ගත් බස් රථයක් ඉන්දියාවේ උත්තරාකන්ඩ් හි නරේන්ද්‍ර නගර් ප්‍රදේශයේ දී  මාර්ගයෙන් ඉවතට පැන ලිස්සා  ගොස් මීටර් 70 ක්  පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. එහිදී පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා...
Follow by Email
LinkedIn
Share
WhatsApp