Impartial news reporting for a stronger democratic society
වසර දස­ද­හ­ස­කට පසු ඉති­යෝ­පි­යාවේ                                                හේලි ගුබ්බි ගිනි­කන්ද සක්‍රිය වෙයි

වසර දස­ද­හ­ස­කට පසු ඉති­යෝ­පි­යාවේ හේලි ගුබ්බි ගිනි­කන්ද සක්‍රිය වෙයි

ඉති­යෝ­පි­යාවේ ඩැනා­කිල් කලා­පයේ පිහිටා ඇති හේලි ගුබ්බි ගිනි­කන්ද ඉති­හා­සයේ පළ­මු­ව­තා­වට සක්‍රිය වූ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. වසර දස­ද­හ­ස­කට වඩා පැරැණි බවට සැල­කෙන ගුබ්බි ගිනි­කන්ද දීර්ඝ ඉති­හා­සය පුරා සක්‍රිය වීමේ සිදු­වී­මක් ගැන සඳහාන් වී නැති බැවින් එය...
වව්නියාවේ ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් ගින්නකින් විනාශයි

වව්නියාවේ ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් ගින්නකින් විනාශයි

වව්නියාව,නගර මධ්‍යයේ පිහිටි වෙළෙඳ සලක් අද (25) උදැසන ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි  ගොස් තිබේ. වව්නියාව පොලිසිය පැවසූවේ ප්‍රසිද්ධ සන්නාමයක් සහිත ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් එලෙස ගිනිගෙන විනාශ වි ඇති බවයි. වව්නියාව මහ නගර සභා ගිනි නිවීමේ...
සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අනුපාතය අඩු කරන්න චීනය සහාය දෙනවා – චීන අගමැති ලී ච්‍යං කියයි

සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අනුපාතය අඩු කරන්න චීනය සහාය දෙනවා – චීන අගමැති ලී ච්‍යං කියයි

සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අනුපාතය අඩු කිරීම සඳහා චීනය සහාය වන  බව චීන අගමැති ලී ච්‍යං පවසයි. චීන අගමැතිවරයා මේ බව පැවසුවේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී 22 වැනිදා පැවති G20 කණ්ඩායමේ නායකයන්ගේ 20වැනි සමුළුවේ ප්‍රථම අදියරේ සැසිවාරයේ දී “පොදු සහභාගිත්වයෙන්...
චීන – අමෙරිකා ජනපතිවරු දුරකථන සංවාදයක                   ජනාධිපති ෂී ජින් පිං ගේ අදහස්  ජනපති ට්‍රම්ප් පිළිගනී

චීන – අමෙරිකා ජනපතිවරු දුරකථන සංවාදයක ජනාධිපති ෂී ජින් පිං ගේ අදහස් ජනපති ට්‍රම්ප් පිළිගනී

චීනයේ සහ  අමෙරිකාවේ ජනාධිපතිවරු දුරකථන සංවාදයක නිරත වී තිබේ. චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ (24) රාත්‍රීයේ   අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථන සංවාදයකට එක් වී ඇත. පදුගිය මාසයේ අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ දකුණු කොරියාවේදී පැවැත්වූ සාකච්ඡා යළි...
Follow by Email
LinkedIn
Share
WhatsApp