by Chandana Wijekoon | Nov 27, 2025 | News
ඉරාන ඉස්ලාමීය ජනරජයේ නාවික හමුදාවට අයත් ෂාහිඩ් නක්ඩි යුධ නෞකාව ඊයේ (27) කොළඹදී වරායට සේන්දු විය. ඉරාන ඉස්ලාමීය ජනරජයේ නාවික දිනයට පෙර දින, මෙම යුධ නෞකාව කොළඹ වරායට පැමිණීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම නාවික වීරයව...
by Chandana Wijekoon | Nov 27, 2025 | News
මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙමින් පවතින අධික වරුෂාව නිසා වාරිමාර්ග ජල මාපකවල අගයන් සලකා බැලීමේදී මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් වලට මහා ගංවතුරු තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව රජය නිවේදනය කරයි. මහවැලි ගඟ දෙපස පහත් බිම් වල ජනතාව එම ප්‍රදේශ වලින්...
by Chandana Wijekoon | Nov 27, 2025 | News
රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට සිදු වූ මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඊයේ ( 26) සහ අද ( 27) යන දෙදින තුළ පමණක් පුද්ගල මරණ 37ක්...
by Chandana Wijekoon | Nov 27, 2025 | News
බෙංගාල බොක්ක ආශ්‍රිතව මැලේසියාව සහ මලක්කා අර්ධද්වීපය අවට මුහුදු තීරයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය පවසයි කරයි. මේ තත්ත්වය මත ඉදිරි පැය...
by Chandana Wijekoon | Nov 27, 2025 | News
ජපාන රජයේ මුල්‍ය දායකත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තයක් ඉදිකිරීමට ශ්‍රී ලංකාව ආණ්ඩුව අපේක්ෂා කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති අනුර කරුණාතිලක මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේදී පැවසීය. 2026 ජුනි – ජූලි අතර...