by Chandana Wijekoon | Nov 28, 2025 | News
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි ඇති වූ දිට්වා සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලය තුළ ඉන්දියාවට තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අවධාරණය කරයි. මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් තමිල්නාඩුව ආශ්‍රිත වරායන්වලට අවවාදාත්මක රතු නිවේදන දැනටමත්...
by Chandana Wijekoon | Nov 28, 2025 | International
තායිලන්තයට බලපා ඇති අධික වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කැර ඇතැයි විදෙස් මාධ්‍ය අවධාරණය කරයි. දශක ගණනාවකට පසු එරට දරුණුතම ගංවතුරට මුහුණ දී සිටින තායිලන්තයේ මැලේසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි හට් යැයි නගරයට...
by Chandana Wijekoon | Nov 28, 2025 | News
ශ්‍රී ලංකාවට බලපෑ විනාශකාරී “දිත්වා” සුළි කුණාටුවෙන් තම ආදරණීයයන් අහිමි වූ පවුල්වලට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත්, එමගින් පීඩාවට පත් සියලු දෙනා සමඟ එකමුතුව කටයුතු කන බවශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි . එම...
by Chandana Wijekoon | Nov 28, 2025 | News
කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෑත ඉතිහාසයේ ඇති නොවූ මට්ටමේ ගංවතුර අධි අවදානම් තත්ත්වයක් ඉදිරි පැය 24ක කාලය තුළ ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිතුත් කරමින් කියයි . මේ තත්ත්වයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන...
by Chandana Wijekoon | Nov 28, 2025 | News
දිට්වා සුළි කුණාටුව හමුවේ විපතට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කඩිනමින් සහනාධාර ලබාදීමට ඉන්දියාව කටයුතු කර තිබේ. පීඩාවට පත් පවුල් සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වන මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ‘සාගර් බාන්ධු’ නම් මෙහෙයුම යටතේ මෙලෙස හදිසි...