by Chandana Wijekoon | Mar 1, 2026 | International, News, Political
ඉරාන ඉස්ලාමීය ජනරජයේ හිටපු ජනාධිපති ආචාර්ය අහමඩි නෙජාඩ්ට පවුලේ සියලු සමාජිකයන් අමෙරිකා – ඊශ්‍රායල එකාබද්ධ ප්‍රහාරයකින් ඊයේ (28) ඝාතනය වී තිබේ. හිටපු ජනාධිපති අහමඩි නෙජාඩ්ට ශ්‍රී ලංකාවට සිටි විශ්වාසවන්ත මිතුරෙකි. ඒල්.ටී.ටී.ඊ....
by Chandana Wijekoon | Mar 1, 2026 | International, News
ගල්ෆ් කලාපයේ මතුව ඇති යුධ තත්ත්වය හේතු කොට ගෙන ඉරානය, ඉරාකය ,කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඊශ්‍රායල ගුවන් කලාප වසා දමා ඇති බව අනාවරණය...
by Chandana Wijekoon | Mar 1, 2026 | International, News, Political
අමෙරිකානු – ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඊයේ (28) උදෑසන මියගිය ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි (අයතුල්ලා අලි කමේනි) ඉරාන ඉස්ලාමීය ජනරජයේ දේශපාලනික හා ආගමික වශයෙන් ඉහළම බලවතා ඔහු විය. ඝාතනයට ලක්වන විට වයස අවුරුදු 86 ක් වූ ඔහු, 1939 අප්‍රේල් 19 වැනි දින...
by Chandana Wijekoon | Mar 1, 2026 | International, News, Political
The United States and Israel carried out military strikes on Iran on Saturday, targeting its top leaders and plunging the Middle East into a conflict that President Donald Trump said would end a security threat to the U.S. and give Iranians a chance to topple their...
by Chandana Wijekoon | Feb 28, 2026 | International, News
වෙනිසියුලාවේ නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසු වොෂින්ටනය සහ හවානා අතර ආතතීන් උච්චතම අවස්ථාවකට ළඟා ඇති බවත්, අමෙරිකා එක්සත් ජනපදය කියුබාව “මිත්‍රශීලීව අත්පත් කර ගැනීමක් ” සිදු කළ හැකිව ඇත බව ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කැර තිබේ. සිකුරාදා (27) ටෙක්සාස්...