Impartial news reporting for a stronger democratic society
 ආපදා  මරණ 212ක් දක්වා  ඉහළට – පුද්ගල අතුරුදන් වීම් 228ක් ! මුදාගැනීමේ  සහන කණ්ඩායම්වලට ආපදා තැන්වලට            ළඟාවීම තවමත් අසීරුයි

 ආපදා  මරණ 212ක් දක්වා ඉහළට – පුද්ගල අතුරුදන් වීම් 228ක් ! මුදාගැනීමේ සහන කණ්ඩායම්වලට ආපදා තැන්වලට ළඟාවීම තවමත් අසීරුයි

           දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 212ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කැර අලුත්ම තොරතුරුවල සඳහන්ය. මේ...
ආපදා මරණ 153 ක් ඉක්මවා යයි – 191ක් අතුරුදන්

ආපදා මරණ 153 ක් ඉක්මවා යයි – 191ක් අතුරුදන්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොට ගෙන මේ වන සිදු ව ඇති මරණ ගණන 153ක් ඉක්මවා ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම පුද්ගලයින් 191ක් දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ද පවසයි. එම මධ්‍යස්ථානය අද (29) පස්වරු 2.00ට නිකුත් කළ නිවේදනයට අනුව මේ වනවිට...
කැළණි ගංගා මිටියාවතේ පහත්බිම්වලට ගංවතුර අධි අවදානමක් !            ගඟේ ඉයුරු කැඩී යෑමේ අවදානම වැඩි වෙයි!                       ආරක්ෂක ස්ථාන කරා යන්න — වාරිමාර්ග දෙපාර්තමේන්තුව

කැළණි ගංගා මිටියාවතේ පහත්බිම්වලට ගංවතුර අධි අවදානමක් ! ගඟේ ඉයුරු කැඩී යෑමේ අවදානම වැඩි වෙයි! ආරක්ෂක ස්ථාන කරා යන්න — වාරිමාර්ග දෙපාර්තමේන්තුව

කැළණි ගංඟා මිටියාවතේ පහත්බිම් ප්‍රදේශවලට මෑත  ඉතිහාසයේ ඇති නොවූ මට්ටමේ  ගංවතුර අධි අවදානම්  තත්ත්වයක් ඉදිරි පැය කීපය තුළ ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිතුත් කරමින් කියයි . කැළණි ගගේ බොහෝ ස්ථානවල ඉයුරු කැඩී යෑමේ අවදානමක් ඇති බවද අවදාරණය කරයි. මේ...
පන්නල වැඩිහිටි නිවෙසක 11ක් ගංවතුරෙන්  මිය යයි

පන්නල වැඩිහිටි නිවෙසක 11ක් ගංවතුරෙන්  මිය යයි

ගංවතුර සහ නෑය යෑම් හේතුවෙන් පන්නල, නාලවලාන ප්‍රදේශයයේ වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ එහි සිටි තවත් 14 දෙනෙකු මුදාගෙන ගත් බවයි. ගංවතුර බලපෑම් එල්ලවන අවස්ථාවේ අදාළ වැඩිහිටි නිවාසය තුළ 25 දෙනෙකු සිට ඇතැයිද පොලිසිය...
අපදාවන්ට පත්ව සිටින පිරිස් මූදවා ගන්න                     ඉන්දියාවෙන් මෙහෙයුම් කණ්ඩායමක් සමඟ                          Chetak හෙලිකොප්ටර් 2ක්

අපදාවන්ට පත්ව සිටින පිරිස් මූදවා ගන්න ඉන්දියාවෙන් මෙහෙයුම් කණ්ඩායමක් සමඟ Chetak හෙලිකොප්ටර් 2ක්

ඇතිවී තිබෙන අනපේක්ෂිත ආපදාවන් හමුවේ ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති පිරිසට 80 දෙනෙකු අයත් වන බවයි කියන්නේ. එම කණ්ඩායමට කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි...
Follow by Email
LinkedIn
Share
WhatsApp