by Chandana Wijekoon | Nov 30, 2025 | News
තලවකැලේ තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගයේ පාලුවත්ත ප්‍රදේශය මීටර් 100ක පමණ කොටසක් නායයෑමට ලක්වී තිබේ. එම නිසා සහන කණ්ඩායම්වලට කොත්මලේ ප්‍රදේශයට යෑමට මේ දක්වා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව අනාවරණය වෙයි. පසුගිය දිනවල කොත්මලේ ප්‍රදේශයට ඇදහැළුණු අධික...
by Chandana Wijekoon | Nov 30, 2025 | News
මාවිල්ආරු වැව් බැම්ම බිඳී යෑමෙන් හේතුවෙන් සිර වූ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විට සිදු වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් මෙහෙයුම් මගින් මේ වන විට පුද්ගලයන් 121කට වැඩි ප්‍රමාණයකගේ ජීවිත බේරා ගෙන තිබේ. මාවිල්ආරු මුදාගැනීම් මෙහයුම් සඳහා ශ්‍රී ලංකා...
by Chandana Wijekoon | Nov 30, 2025 | News
ගංවතුරෙන් සහ නායයෑම්වලින් ආපදාවන්ට පත් වූ ශ්‍රී ලාංකික ජනතාවට සහාය දීම සඳහා පාකිස්ථාන නාවික හමුදා නෞකාවක් (PNS) දැනටමත් මානුෂීය මෙහෙයුම් ආරම්භ කැර ඇති අතර, එහි ඇති හෙලිකොප්ටරය ශ්‍රී ලංකා හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම්...
by Chandana Wijekoon | Nov 30, 2025 | News
දිටිවා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත හානිවලට ප්‍රතිචාර වශයෙන් ජපාන රජය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හරහා ශ්‍රී ලංකාවට තක්සේරු කණ්ඩායමක් මේ වන විට එවා ඇත. මෙම කණ්ඩායම අද (30) ජපානයෙන් පිටත් වී ඇති බව සඳහාන්ය. මෙම කණ්ඩායම JICA...
by Chandana Wijekoon | Nov 30, 2025 | News
ගංවතුර තත්ත්වය ඉහළ යෑමෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසල පාලමේ මැද කොටස අද (30) වන විට ගිලා බැස ඇත . එබැවින් තාවකාලිකව යක්කල -තිහාරිය අතර මාර්ගය වසා දැමීමට සිදුවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...