Impartial news reporting for a stronger democratic society
‘’ කෝටෝ ’’ සුළි කුණාටුවෙන් ආසියාවට යළිත් බලපෑම්

‘’ කෝටෝ ’’ සුළි කුණාටුවෙන් ආසියාවට යළිත් බලපෑම්

දකුණු සහ අග්නි­දිග ආසි­යා­තික රට­වල් දිට්වා සුළි කුණා­ටු­වෙන් සහ ගංව­තු­රෙන් පීඩා­වට පත්වෙද්දී විය­ට්නාම මුහුදු සීමා­වෙන් හමා ගිය ‘කෝටෝ’ සුළි කුණා­ටුව ජීවිත 3ක් බිලිගත් බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. දින ගණ­නා­වක් පුරා තද සුළං සහ අධික වර්ෂා­වෙන් පීඩා­වට පත්ව සිටි...
ඉන්දු­නී­සි­යාවටත්  මහා ගංව­තුරක් !                                            නාය යෑම් මරණ 442කට වැඩියි -279ක් අතු­රු­දන්                           – රජ­ය ආපදා හදිසි තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කරයි

ඉන්දු­නී­සි­යාවටත්  මහා ගංව­තුරක් ! නාය යෑම් මරණ 442කට වැඩියි -279ක් අතු­රු­දන් – රජ­ය ආපදා හදිසි තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කරයි

ඉන්දු­නී­සි­යාවේ සුමාත්‍රා දූප­තට බලපෑ අධික ගංව­තුර සහ නාය යෑම් හේතු­වෙන් මියගිය ගණන 442 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය   පෙන්වා දෙයි.  උද්ගත වී ඇති තත්ත්වය මත සුමාත්‍රා දූප­තට හදිසි ආපදා තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත්කළ බව ඉන්දු­නී­සි­යානු රජය නිවේ­ද­නය කර...
ජපන් ආපදා සහන කණ්ඩායම ලංකාවට එයි

ජපන් ආපදා සහන කණ්ඩායම ලංකාවට එයි

වෛද්‍ය වෘත්තිකයන් සහ JICA කාර්ය මණ්ඩලයෙන් සමන්විත ජපානයේ තක්සේරු කණ්ඩායම අද (30) රාත්‍රියේ කොළඹට පැමිණි අතර,  මෙම කණ්ඩායමට සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුක්ත වෙයි. මෙම ජපන් ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායම යෙදවිය යුතු ස්ථානය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ මේ වන විට...
ආපදාවලින් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට                                            චීන ජනතාවගේ ශෝකය පළ කරනවා                                          ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයකින් කියයි

ආපදාවලින් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට චීන ජනතාවගේ ශෝකය පළ කරනවා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයකින් කියයි

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සැලකිය යුතු ජීවිත හානි සහ පුළුල් දේපොළ හානි සිදුවී ඇති බවත්, ශ්‍රී ලංකාවේ විපතට පත් වූවන්ගේ පවුල්වලට චීන ජනතාවගේ ශෝකය  පළ කරන බව ශ්‍රී  ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ...
ගංවතුර සහ නායයෑම්වලින් 334ක් මිය ගිහින්- 370ක් අතුරුදන්       ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි

ගංවතුර සහ නායයෑම්වලින් 334ක් මිය ගිහින්- 370ක් අතුරුදන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස්  ඇති අතර, තවත් පුද්ගලයන් 370 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ආපදා හේතුවෙන් පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 දෙනෙක් පිඩාවට පත්ව සිටින බව අනාවරණය වෙයි. ආපදා...
Follow by Email
LinkedIn
Share
WhatsApp