Impartial news reporting for a stronger democratic society
“සුඛන්‍යා”  සහන අරන් නැඟෙනහිරට එයි

“සුඛන්‍යා”  සහන අරන් නැඟෙනහිරට එයි

ජල ගැලීම්වලින් විපතට පත්  නැඟෙනහිර ජනතාවට සහන සැලසීම සඳහා ආධාර තොගයක් රැගත් “සුඛන්‍යා” (INS Sukanya ) නැමැති ඉන්දියානු නාවික නෞකාව ඊයේ  (01) ත්‍රිකුණාමල අෂ්රොප් ජැටියට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව ඉන්දීය නාවික  නෞකාව පිළිගනු...
ගංවතුර බැස යෑමත් සමඟ  වසංගත රෝග                                පැතිර යෑමේ දැඩි අවදානමක් !                                                  සැලකිලිමත් වන්නැයි  ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

ගංවතුර බැස යෑමත් සමඟ  වසංගත රෝග  පැතිර යෑමේ දැඩි අවදානමක් ! සැලකිලිමත් වන්නැයි  ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මෙම...
ආපදා මරණ වේගයෙන් ඉහළ යයි !                                                  පුද්ගලයන් 410 ක් මරුට – 336ක් අතරුදන්

ආපදා මරණ වේගයෙන් ඉහළ යයි ! පුද්ගලයන් 410 ක් මරුට – 336ක් අතරුදන්

   අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන්  පුද්ගල මරණ 410ක් දක්වා ඉහළ ගොස්  ඇති අතර, අතුරුදන්  සංඛ්‍යාව  336ක්  වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899...
Follow by Email
LinkedIn
Share
WhatsApp