by Chandana Wijekoon | Dec 3, 2025 | Uncategorized
යුක්රේන යුද අර්බුදය සමතයකට පත් කිරීමේ අරමුණ ඇතිව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරීමට අමෙරිකාවේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ඊයේ(02) මොස්කව් නුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. යුද ගැටුම් අවසන් කිරීම සඳහා එම සාකච්ඡාව...
by Chandana Wijekoon | Dec 2, 2025 | News
ශ්‍රී ලංකාවට දරුණු විනාශයක් සිදු කරමින් තමිල්නාඩු වෙරළ තීරයට සමගාමීව ගමන් කළ ‘දිට්වා’ සුළි කුණාටුව ගැඹුරු අවපීඩන තත්ත්වයක් දක්වා දුර්වල වෙමින් පවතින බවත්, ඊයේ (01) අලුයම වන විට උතුරු තමිල්නාඩුවේ සහ පුදුචෙරි මුහුදු තීරයෙන් කිලෝමීටර් 35ක් ඈතින්...
by Chandana Wijekoon | Dec 2, 2025 | News
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මෙම මස 4 වැනිදා ඉන්දියාවේ සංචාරය කරන බව එරට මාධ්‍ය සඳහාන් කරයි. රුසියානු ජනාධිපතිවරයාගේ එම දෙදින සංචාරයේ දෙවැනි දිනයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත...
by Chandana Wijekoon | Dec 2, 2025 | News
බන්ධනාගාරයේ සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායකයන් රජයෙන් ඉල්ලීමක් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ නීතිඥවරුන්ට පසුගිය...
by Chandana Wijekoon | Dec 2, 2025 | News
ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවලට සෞඛ්‍ය සේවා සහාය ලබා දීම සඳහා හදිසි අවශ්‍යතාවයක දී කඩිනමින් යෙදවිය හැකි ජංගම රෝහල් දෙකක් සහ කාර්ය මණ්ඩලය 70ක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සාගර් බන්ධු මෙහෙයුම යටතේ මෙම ජංගම රෝහල් අද (02) සවස ශ්‍රී ලංකාවට ළඟා වනු ඇතැයි ශ්‍රී...