Impartial news reporting for a stronger democratic society
දිට්වා සුළි කුණා­ටු­වෙන් ළම­යින් 275,000ක් පීඩා­වට පත්වෙලා         – යුනි­සෙෆ් සංවි­ධා­නය ප්‍රකාශ කරයි

දිට්වා සුළි කුණා­ටු­වෙන් ළම­යින් 275,000ක් පීඩා­වට පත්වෙලා – යුනි­සෙෆ් සංවි­ධා­නය ප්‍රකාශ කරයි

 දිට්වා සුළි කුණා­ටු­වෙන් පසු ශ්‍රී ලංකාවේ ළම­යින් 275,000කට වැඩි පිරි­සක් පීඩා­වට පත්ව සිටින බව යුනි­සෙෆ් සංවි­ධා­නය ප්‍රකාශ කරයි. දිට්වා සුළි කුණා­ටුව ශ්‍රී ලංකාව පුරා දරු­වන් මානු­ෂීය අර්බු­ද­ය­කට මුහුණ දී සිටින අතර පසු­ගිය නොවැ­ම්බර් 28 වන දින අලු­යම...
ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට ආධාර තොග රැගෙන බංගලදේශයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ                 ගුවන්යනා කොළඹට එයි  

ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට ආධාර තොග රැගෙන බංගලදේශයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ගුවන්යනා කොළඹට එයි  

ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට ආධාර තොග රැගත් බංගලදේශයේ සහ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ගුවන්යනා   අද (03) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . බංගලදේශයෙන් පැමිණි  ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 9,227 ක් බරැති ඖෂධ , වියළි ආහාර , මදුරු දැල් ,...
අවදානම් පෙදෙස්වල නීති විරෝධී ඉදිකිරීම් කරන්න                     ඉඩ දෙන්නේ නෑ – පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි

අවදානම් පෙදෙස්වල නීති විරෝධී ඉදිකිරීම් කරන්න ඉඩ දෙන්නේ නෑ – පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි

සිදුව තිබෙන විපත් සම්බ­න්ධ­යෙන් ආණ්ඩුව මූලික දැනු­ම්වත් කිරී­මක් නොකළ බවට බොහෝ දෙනෙක් කියා සිටි­නවා. මේ සම්බ­න්ධ­යෙන් ඔබට කියන්න තියෙන්නේ මොන­වාද? ඕනෑම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුළු­වන්. පටු දේශ­පා­ලන වාසි බලා­ගෙන ප්‍රකා­ශ­යන් ඉදි­රි­පත් කිරීම සුදුසු නෑ. මොකද මේ වගේ...
Follow by Email
LinkedIn
Share
WhatsApp