Impartial news reporting for a stronger democratic society
දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ මධ්‍යම පළාතේ           මාර්ග අලුත් වැඩියාවට යන්ත්‍රෝපකරණ බලඇණියක්

දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ මධ්‍යම පළාතේ මාර්ග අලුත් වැඩියාවට යන්ත්‍රෝපකරණ බලඇණියක්

 දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ මධ්‍යම පළාතේ මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා CHEC PORT CITY COLLOMBO (PVT) LTD ආපදා ප්‍රතිචාර යන්ත්‍රෝපකරණ බලඇණියක් පසුගිය දා (03) එම පළාතේ සේවයට යොදවනු ලැබිණි. මාර්ග අලුත් වැඩියා කිරීමට, බෑවුම් ස්ථායිකරණය සහ යටිතල පහසුකම් යථා...
නිර්භීත ශ්‍රී ලාංකික ජනතාව නිසැකවම මෙම ව්‍යසනයෙන්             ජය ගන්නවා – චීන රජය කියයි

නිර්භීත ශ්‍රී ලාංකික ජනතාව නිසැකවම මෙම ව්‍යසනයෙන් ජය ගන්නවා – චීන රජය කියයි

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට චීන රජයෙන්  අමෙරිකානු ඩොලර් මිලියන  එකක මූල්‍ය ආධාර සහ යුවාන් මිලියන 10 ක හදිසි සහන සැපයුම් පසුගිය දා (02) ලබා දුනි.  මෙයට අමතරව, චීන රතු කුරුස සංගමය හරහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමයට...
පුටින්ගේ ඉන්දීය සංචාරය; තෙල්,ආරක්ෂාව සහ භූ               දේශපාලන  වුවමනාවක් ද  ?

පුටින්ගේ ඉන්දීය සංචාරය; තෙල්,ආරක්ෂාව සහ භූ දේශපාලන වුවමනාවක් ද ?

රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවේ සිදු කරන දෙදින සංචාරය සම්බන්ධයෙන් ලොව සියලු බල කඳවුරුවල අවධානය යොමුවින් පවතී.මෙම දෙදින සංචාරයේ දී රුසියාවේ නායකයා ඉන්දීය  අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ දෙරට විසින් පවත්වනු ලබන වාර්ෂික සමුළුවකට සහභාගී වීමට ද නියමිතය....
දිට්වා සුළි කුණාටු අර්බුදය මැද ආණ්ඩුව හදිසි නීතිය පැනවීම සිවිල් නිදහස අනතුරට  අඳ දැමීමක් !  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

දිට්වා සුළි කුණාටු අර්බුදය මැද ආණ්ඩුව හදිසි නීතිය පැනවීම සිවිල් නිදහස අනතුරට  අඳ දැමීමක් !  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා විනාශයේ මාවතක් ඉතිරි  වු බවත්, ශ්‍රී ලංකාව දශක ගණනාවකින් පසු එහි දරුණුතම ස්වාභාවික විපතට මුහුණ දෙමින් සිටින බවත්, මානුෂීය අර්බුදය ගැඹුරු වී රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය පාලනය, නීත්‍යානුකූලභාවය...
 ගලවා ගැනීමේ කණ්ඩායමක් සමඟ හදිසි සහන ද්‍රව්‍ය  රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවේ යානයක්  කොළඹට එයි

 ගලවා ගැනීමේ කණ්ඩායමක් සමඟ හදිසි සහන ද්‍රව්‍ය  රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවේ යානයක්  කොළඹට එයි

ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ හදිසි සහන ද්‍රව්‍ය  රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළගා වී  ඇත.  ශ්‍රී  ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා එම සහනාධාර තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දෙනු ලැබු අතර, නියෝජ්‍ය...
Follow by Email
LinkedIn
Share
WhatsApp