Impartial news reporting for a stronger democratic society
කෙරල්වලපිටිය කුණු කන්දේ මහා ගින්නක් !                                  පරීක්ෂණයක් පවත්වන්නැයි  නියෝජ්‍ය ඇමැතිගෙන් උපදෙස්

කෙරල්වලපිටිය කුණු කන්දේ මහා ගින්නක් ! පරීක්ෂණයක් පවත්වන්නැයි  නියෝජ්‍ය ඇමැතිගෙන් උපදෙස්

කෙරල්වලපිටිය කුුණු කන්දේ  පසුගිය බ්‍රහස්පතින්දා (26) හදිසියේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක්  පවත්වන්නැයි පරිසර  නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි අදාළ අංශවලට උපදෙස් දී ඇත. මෙම හදිසි  ගින්න නිසා දැඩි පාරිසරික හා මහජන සෞඛ්‍ය බලපෑම්  ඇති විය හැකි බව අදාළ...
අමෙරිකා – ඊශ්‍රායල එකාබද්ධ යුධ වියරුව                                      ආසියාවට තර්ජනයක් !                                                                සමාජවාදී ජනතා පෙරමුණ කියයි

අමෙරිකා – ඊශ්‍රායල එකාබද්ධ යුධ වියරුව ආසියාවට තර්ජනයක් ! සමාජවාදී ජනතා පෙරමුණ කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය  එක්ව ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව නීති විරෝධී ලෙස සිදු කරන ලද නවතම මිලිටරි ආක්‍රමණශීලී ක්‍රියාවන් සමාජවාදී ජනතා පෙරමුණ දැඩි ලෙස හෙළා දකිමින්  නිවේදනයක් නිතුත් කැර තිබේ.  ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය,...
හදිසි නීතිය අහෝසි!

හදිසි නීතිය අහෝසි!

හදිසි නීතිය තව දුරටත් දීර්ග නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීන්දු කැර ඇති අතර ඒ අනුව අද (01) දිනයේ සිට හදිසි නීති තත්ත්වය අහෝසි වනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග  කියයි. රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමේ අරමුණින් ජනාධිපති...
ඉරානයට එරෙහි අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාරයන්                                 අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයේ තවත් ප්‍රකාශනයක්                                             – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියයි

ඉරානයට එරෙහි අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාරයන්  අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයේ තවත් ප්‍රකාශනයක් – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියයි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර ආගමික නායක අයතොල්ලා අලි කමෙනි සහාසික ලෙස ඝාතනය කරමින්, නීති විරෝධීව සිදු කරන මිලිටරි ආක්‍රමණ ක්‍රියාවන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (CPSL) නිවේදනයක් නිතුත් කරමින්  කියා සිටි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්...
Follow by Email
LinkedIn
Share
WhatsApp