Impartial news reporting for a stronger democratic society
මියන්මාර සහාන රැගත් ගුවන් යානයක් කොළඹට එයි

මියන්මාර සහාන රැගත් ගුවන් යානයක් කොළඹට එයි

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන්, සහාන ආධාර රැගත් මියන්මාර හමුදාවේ ගුවන් යානයක් ඊයේ (06) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. මියන්මාර රජයේ දූත පිරිසක් සමඟ මෙම ගුවන් යානාව කටුනායකට පැමිණ ඇති අතර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත්...
ගෝවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 23 මිය යයි

ගෝවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 23 මිය යයි

ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයේ  රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 23 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය  සඳහාන් කැර තිබේ. ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ පමණ මෙම ගින්න හටගත් බව ගෝවා පොලිසිය සඳහාන් කරයි. මියගිය පිරිස අතර බහුතරයක් සමාජ...
එස්.එස්.සී. ක්‍රිකට් පාසලේ දිලේන් ට ජාත්‍යන්තර සම්මානයක්

එස්.එස්.සී. ක්‍රිකට් පාසලේ දිලේන් ට ජාත්‍යන්තර සම්මානයක්

එස්.එස්.සී. ක්‍රිකට් පාසලේ අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දිලේන් සෙනෙහස් දිසානායක පසුගිය දා මැලේසියාවේ  පැවැති ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී හොඳම පිතිකරු  ලෙස සම්මානයට පාත්‍ර වි ඇත.  මැලේසියාවේ සෙන්නා ක්‍රිඩා සමාජ ක්‍රිකට් ඇකඩමිය සහ පුට්‍රජය ක්‍රිකට්...
පාතාල කල්ලි දෙකක් දෙහිවලදී ගැටේ –  පුද්ගලයෙක් මරු දකි

පාතාල කල්ලි දෙකක් දෙහිවලදී ගැටේ –  පුද්ගලයෙක් මරු දකි

දෙහිවල ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේ දී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (06) රාත්‍රි‍ 8ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි වැදීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ අතර ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන්...
Follow by Email
LinkedIn
Share
WhatsApp