Impartial news reporting for a stronger democratic society
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ වී වගාවටත්,                    ක්ෂේත්‍ර බෝග වගාවටත් බරපතළ හානි සිදුව තිබෙනවා                     – කෘෂිකර්ම, පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම්  කියයි

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ වී වගාවටත්, ක්ෂේත්‍ර බෝග වගාවටත් බරපතළ හානි සිදුව තිබෙනවා – කෘෂිකර්ම, පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් කියයි

ගංවතුරෙන් විනාශ වු වී ගොවිතැන —————————————— දිට්වා සුළි කුණාටුවෙන් වී වගා හෙක්ටයාර 108,000ක්, අනෙකුත් ක්ෂේත්‍ර බෝග 11,000ක් සහ බඩ ඉරිඟු වගා හෙක්ටයාර 6,600ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති...
බලු­කි­ස්තාන බලධාරීන් අන්ත­ර්ජාල සබ­ඳතාවලට වැට බදී

බලු­කි­ස්තාන බලධාරීන් අන්ත­ර්ජාල සබ­ඳතාවලට වැට බදී

නිරි­ත­දිග පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ නගර රැසකට අන්ත­ර්ජාල සබ­ඳතා අත්හි­ටු­වී­මට ප්‍රාන්ත බල­ධා­රීන් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ආර­ක්ෂාව තත්ත්වයන් සැල­කි­ල්ලට ගෙන බලු­කි­ස්තා­නයේ ක්වේටා අග­නු­වර ඇතුළු නගර රැස­කට මේ තහ­නම බලා­ත්මක කැර ඇත....
අමෙරිකාව ප්‍රමුඛ බටහිරෙන් කුමන බාධක ආවත්                      ඉන්දි­යා­වට අඛ­ණ්ඩව තෙල් දෙනවා                                                               – – රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින් නව­දිල්ලි නුව­රදී කියයි

අමෙරිකාව ප්‍රමුඛ බටහිරෙන් කුමන බාධක ආවත් ඉන්දි­යා­වට අඛ­ණ්ඩව තෙල් දෙනවා – – රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින් නව­දිල්ලි නුව­රදී කියයි

අමෙරිකාව ප්‍රමුඛ බටහිරෙන් කුමන බාධක ආවත් ඉන්දි­යා­වට අඛ­ණ්ඩව තෙල් සැප­යී­මට සූදා­නම් බව රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින් නව­දිල්ලි නුව­රදී ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය  සඳහාන් කරයි. රුසි­යා­වෙන් තෙල් මිලදී ගැනීම හේතු­වෙන් අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ්...
සුමාත්‍රා දූපතේ පළාත් 3ක  මරණ සංඛ්‍යාව 908 පනී!                           අතුරුදන් වූ ගණන 410කට වැඩියි !                                           ගංව­තුර –  නාය­යෑම්වලට වගකිව යුතු බල­ධා­රීන් සහ  සමා­ගම්     12ක් ගැන පරීක්ෂණ

සුමාත්‍රා දූපතේ පළාත් 3ක  මරණ සංඛ්‍යාව 908 පනී! අතුරුදන් වූ ගණන 410කට වැඩියි ! ගංව­තුර –  නාය­යෑම්වලට වගකිව යුතු බල­ධා­රීන් සහ  සමා­ගම් 12ක් ගැන පරීක්ෂණ

ගංව­තුර සහ නාය­යෑම් ඉහළ යෑමට හේතු වූ පාරි­ස­රික හානි­යට වග­කිවයුතු  ඉන්දු­නී­සි­යානු බල­ධා­රීන් සහ   සමා­ගම් 12ක් හඳු­නා­ගන්නා ගෙන ඇති අතර, ඒ් පිළි­බඳ විම­ර්ශන කට­යුතු ආරම්භ කැර ඇතැයි එරට පාරි­ස­රික ඇමැති රාජා ජුලි ඇන්ටෝනි ප්‍රකාශ කළ බව ඉන්දු­නී­සි­යාවේ අන්ටාරා පුවත්...
Follow by Email
LinkedIn
Share
WhatsApp