Impartial news reporting for a stronger democratic society
කොංගෝවේ බෝම්බ පිපිරීමකින් 30කට වැඩි පිරිසක් මරුට !                  20කට තුවාල

කොංගෝවේ බෝම්බ පිපිරීමකින් 30කට වැඩි පිරිසක් මරුට ! 20කට තුවාල

නැඟෙනහිර කොංගෝවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සහ එරට ආරක්ෂක අංශ අතර පැවති ගැටුම් අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන් ය. නැඟෙනහිර...
ජපාන භු කම්පනයෙන් 30කට වැඩියෙන් තුවාල                              – ප්‍රබල පසු කම්පනයක් ඇති විය හැකි බවට අනාවරණයක්

ජපාන භු කම්පනයෙන් 30කට වැඩියෙන් තුවාල – ප්‍රබල පසු කම්පනයක් ඇති විය හැකි බවට අනාවරණයක්

ජපානයේ උතුරු සහ නැඟෙනහිර  ප්‍රදේශවලට ඇති වූ රික්ටර් මාපකයේ 7.5 ක භූ කම්පනයෙන් අවම පුද්ගලයන් 30 දෙනෙකුට වැඩි ප්‍රමානයක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි. ඊයේ (08) ජපානයේ අමෝරි  ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින්...
ජපාන භුකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැහැ                 – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

ජපාන භුකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

ජපානයට ඊයේ (08)  සවස ඇති වූ රික්ටර් මාපක 7.6 ක ප්‍රබල භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, මෙම භූමිකම්පාව ශ්‍රී ලංකා වේලාවෙන් සවස 7.45 ට පමණ සිදු වූ අතර එමඟින් දිවයිනට සුනාමි හෝ...
ජපානයේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවලට 7.6ක භුකම්නයක් !

ජපානයේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවලට 7.6ක භුකම්නයක් !

රික්ටර් මාපකයේ 7.6ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක් ඊයේ (08) ජපානයේ හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ජපානයේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල භූමිකම්පාව ඇති වූ අතර, හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කැර තිබේ. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය...
හමාස් සංවිධානය ඊශ්‍රා­යල හිත­වාදී පල­ස්තීන                        සන්නද්ධ  නාය­ක­යා  මරා දමයි

හමාස් සංවිධානය ඊශ්‍රා­යල හිත­වාදී පල­ස්තීන සන්නද්ධ  නාය­ක­යා  මරා දමයි

ඊශ්‍රා­යල හිත­වාදීයකු වු පල­ස්තීන සන්නද්ධ කණ්ඩා­යම් නාය­ක­යකු වන යසීර් අබු ෂහාබ්, හමාස් සංවි­ධා­නය  විසින් ඝාත­නය කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.  ඊශ්‍රා­ය­ලයේ පාල­නය යටතේ පව­තින දකුණු ගාසා තීරයේ රෆා නුවර ස්ථාන­ගත වී සිටි සිය නාය­කයා වෙඩි...
Follow by Email
LinkedIn
Share
WhatsApp