Impartial news reporting for a stronger democratic society
‘ඉරාන සිනමාව’ ලෝක සිනමාවේ නිත්‍ය අගයයි

‘ඉරාන සිනමාව’ ලෝක සිනමාවේ නිත්‍ය අගයයි

  ” සිනමාව ” වචනවලට පෙරළිය නොහැකි හැඟීම් සහ සිතුවිලි එළියට ඇද දමන ,මිනිස් ආත්මයට කතා කරන ප්‍රධාන  සන්නිවේදන  මෙවලමකි. ඉරාන ඉස්ලාමීය ජනරජය යනු, ගුණාත්මක චිත්‍රපට නිපදවන ලොව ප්‍රමුඛතම නිෂ්පාදකයෙකි. ඉරාන චිත්‍රපටවලට සමාන කළ හැක්කේ චීන චිත්‍රපට...
පාකි­ස්තා­න – ඇෆ්ග­නි­ස්තා­න දේශ­සී­මා වසා දැමීමෙන්      තලේබාන්වරු අර්බුදයක !                                                       ජාත්‍ය­න්තර වෙළෙ­ඳාමට විකල්ප මාර්ග සොයයි

පාකි­ස්තා­න – ඇෆ්ග­නි­ස්තා­න දේශ­සී­මා වසා දැමීමෙන් තලේබාන්වරු අර්බුදයක ! ජාත්‍ය­න්තර වෙළෙ­ඳාමට විකල්ප මාර්ග සොයයි

පාකි­ස්තා­න – ඇෆ්ග­නි­ස්තා­න දේශ­සී­මාව වසා දැමීම හේතු­වෙන් සිය වෙළෙඳ කට­යුතු සඳහා විකල්ප මාර්ග සොයා ගැනී­මට තලේ­බාන් රජයේ අව­ධා­නය යොමු  කැර ඇතැයි එරට කාමා පුවත් සේවය සඳහාන් කරයි. ඇෆ්ග­නි­ස්තානය ජාත්‍ය­න්තර වෙළෙ­ඳා­මෙන් 40%ක් පාකි­ස්තා­නයේ ටොර්කම් සහ චමාන්...
ජපා­න­යට ‘මෙගා’ භූ ක­ම්පන අව­දා­න­මක් !                               90,000ක් නිවෙස්වලින් ඉවත් කරති                                                       – කාලගුණ විද්‍යා ඒජ­න්සිය අන­තුරු අඟ­වයි   ­

ජපා­න­යට ‘මෙගා’ භූ ක­ම්පන අව­දා­න­මක් ! 90,000ක් නිවෙස්වලින් ඉවත් කරති – කාලගුණ විද්‍යා ඒජ­න්සිය අන­තුරු අඟ­වයි ­

ජපානයේ උතුරු සහ නැඟෙනහිර  ප්‍රදේශවලට  ඇති වූ රිච්ටර් මාප­කයේ 7.5ක අග­ය­කින් යුතු භූ ක­ම්ප­න­යත් සමඟ ඉදිරි දින කිහි­පය ඇතු­ළත දැවැන්ත භූ ක­ම්ප­න­යක් සිදු­වීමේ අව­දා­න­මක් ඇති විය හැකි බවත් .90,000කට වැඩි පිරිසක් සුනාමි අනතුරු ඇඟවීම් හේතුවෙන් සිය නිවෙස්වලින් ඉවත් කිරීමට...
Pakistan dispatches Relief Items to Sri Lanka

Pakistan dispatches Relief Items to Sri Lanka

The High Commission of Sri Lanka in Islamabad facilitated the arrangement of an air-cargo shipment carrying 20 tons of emergency relief items from Pakistan to Sri Lanka to support communities affected by the recent cyclone and severe weather conditions. Under the...
Follow by Email
LinkedIn
Share
WhatsApp