by Chandana Wijekoon | Dec 11, 2025 | Economics
Sri Lanka is borrowing 30 million US dollars from the World Bank to strengthen the electricity grid to accommodate more renewable energy, the Finance Ministry said. Renewable energy is intermittent and money has to be spent to maintain grid stability and reduce the...
by Chandana Wijekoon | Dec 11, 2025 | Economics, News
දිට්වා සුළි කුණාටුවත් සමඟ කුකුළු ගොවි පොළවල්වල කුකුළන් 500,000 ක් පමණ මිය ගිය බවත්, ශ්‍රී ලංකාවේ දෛනික බිත්තර නිෂ්පාදනය සියයට 30 කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා කුකුළු මස් සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ,ශ්‍රී ලංකාවේ බිත්තර 900,000 ක්...
by Chandana Wijekoon | Dec 11, 2025 | International
When Cyclone Ditwah tore through Sri Lanka, unleashing catastrophic floods and landslides that buried entire communities in some areas and paralyzed the nation’s economy, it was followed by an unexpected wave, one of empathy, diplomacy, and global solidarity. Within...
by Chandana Wijekoon | Dec 11, 2025 | International
2025 නොබෙල් සාම ත්‍යාගය, වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝ ට පිරිනමනු ලැබුණි. මාස ගණනාවක් තිස්සේ සැඟවී සිටින වෙනිසියුලාවේ විපක්ෂ නායිකාව ඔස්ලෝ නගරයට පැමිණ සිටින නමුත්, නොබෙල් ත්‍යාග උළෙලට සහභාගී නොවූව්වාය. ඇයගේ සම්මානය පිළිගන්නා ලද්දේ ඇයගේ දියණිය ඇනා...
by Chandana Wijekoon | Dec 10, 2025 | International
උතුරුදිග පාකිස්තානයේ, ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පාකිස්තාන හමුදාවේ 9 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහාන් කරයි. හමුදා සාමාජිකයන් 6 දෙනකු සහ පොලිස් නිලධාරීන් තිදෙනකු එම ප්‍රහාරයට...