Impartial news reporting for a stronger democratic society
ඉරානයට එරෙහිව අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාර :                                අමෙරිකාවේ මරණ ඉහළ යද්දී රාජ්‍ය තාන්ත්‍රික අපේක්ෂා බිඳ වැටේ !

ඉරානයට එරෙහිව අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාර : අමෙරිකාවේ මරණ ඉහළ යද්දී රාජ්‍ය තාන්ත්‍රික අපේක්ෂා බිඳ වැටේ !

මැද පෙරදිග ඇති  අමෙරිකානු හමුදා කඳවුරු වෙත එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින්  අමෙරිකානු හමුදා භටයින් තිදෙනකු මිය ගොස් පස් දෙනෙක් තුවාල ලබා ඇති බව  අමෙරිකා එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම විධාන මධ්‍යස්ථානය (CENTCOM) අද උදෑසන තහවුරු කැර ඇත.   අමෙරිකානු...
සුරේෂ් සලේ ඝාතන තැතක්  සහ වස දීමේ  සැකයක් !                                        – නීතිඥ සහායත් අහිමි කළ අත්අඩංගුවට ගැනීමේ නීතිමය අර්බුදය !

සුරේෂ් සලේ ඝාතන තැතක්  සහ වස දීමේ  සැකයක් ! – නීතිඥ සහායත් අහිමි කළ අත්අඩංගුවට ගැනීමේ නීතිමය අර්බුදය !

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ව 2026 වර්ෂයේ පෙබරවාරි 25 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්  පැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත...
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලන                                                   ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම                                   තරගාවලියට  සුදුසුකම් ලබයි

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලන ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලියට සුදුසුකම් ලබයි

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලන විජේවික්‍රම ප්‍රංශයේ පැවත්වෙන 2026 වසරේ ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගෙන තිබේ. පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති අන්තර් ජාතික IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලියේ දී වයස් කාණ්ඩ 18 – 24 අංශයේ ප්‍රථම...
ජනාධිපති ට්‍රම්ප්ගේ මෝඩ පිළිවෙත් පිළිගන්න බැහැ                                       – හිටපු ජනාධිපති රනිල් කියයි

ජනාධිපති ට්‍රම්ප්ගේ මෝඩ පිළිවෙත් පිළිගන්න බැහැ – හිටපු ජනාධිපති රනිල් කියයි

ට්‍රම්ප් ජනාධිපතිවරයා  ලෝකයේ රටවල ආණ්ඩු බලෙන් වෙනස් කිරීමට ගෙනයන මෝඩ පිළිවෙත් සහ ක්‍රියාමාර්ග කිසිසේත් පිළිගත නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.කොළඹ මල් පාර පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ඊයේ (02) සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්  පිරිසක් සමඟ...
හදිසි නීතිය තව දුරටත් දීර්ඝ කරයි

හදිසි නීතිය තව දුරටත් දීර්ඝ කරයි

හදිසි නීතිය තව දුරටත් දීර්ඝ නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීන්දු කැර  පැය කිපයක් යන්නට පෙර, තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් හදිසි නිතිය දිර්ඝ කැර තිබේ.එම ගැසට් නිවේදනය පෙරේදා  (28) ප්‍රකාශයට පත් නොවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපති...
Follow by Email
LinkedIn
Share
WhatsApp