by Chandana Wijekoon | Dec 15, 2025 | News
සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකු බව කියන පුද්ගලයකු අද (15) ටී 56 ක් සහ පතරොම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර 64 හැවිරිදි පුද්ගලයා ඇල්පිටිය, සාදමුල්ල ප්‍රදේශයේදී අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. නැඟෙනහිර පළාත...
by Chandana Wijekoon | Dec 15, 2025 | International, News
උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි. අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය කියයි. බස් රථය අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 37...
by Chandana Wijekoon | Dec 14, 2025 | International, News
සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කඳවුරකට ඊයේ (14) එල්ල වූ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයකින් බංගලාදේශ සෙබළුන් 06දෙනෙක්මිය ගොස් එහි සිටි විදේශ මාධ්‍යවේදීන් දෙදෙනකු ඇතුළු 08 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. Cyber World Press සඳහාන් කෙළේ සුඩානය තුළ ක්‍රියාත්මක ක්ෂණික...
by Chandana Wijekoon | Dec 14, 2025 | International, News
ගාසා තීරය තුළ තිබූ වාහනයකට එල්ල වූ ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරියකු සෙනසුරාදා (13) මිය ගිය බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි. ඊශ්‍රායල හමුදා සහ ආරක්ෂක ඒජන්සියක් වන ෂින් බෙට් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කළේ ගාසා නගරයේ හමාස් හමුදා අංශය වන...
by Chandana Wijekoon | Dec 14, 2025 | International, News
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Bondi වෙරළ ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය ‘ත්‍රස්තවාදී සිද්ධියක්’ ලෙස ඔස්ට්‍රේලියා රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කැර තිබෙනවා.නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරයෙන් එක් අපරාධකරුවකු ඇතුළු...