Impartial news reporting for a stronger democratic society
  ඉරාන පර්යේෂිකාවකට ජාත්‍යන්තර නව නිපැයුම්                     උළෙලේ දී රන් පදක්කමක්

  ඉරාන පර්යේෂිකාවකට ජාත්‍යන්තර නව නිපැයුම් උළෙලේ දී රන් පදක්කමක්

පිළිකා ප්‍රතිකාර සඳහා දායක වන නව්‍ය ඖෂධයක් සංවර්ධනය කිරීම හේතුවෙන් ඉරාන පර්යේෂිකාවකට කැලිෆෝනියාවේ පැවති සිලිකන් නිම්න ජාත්‍යන්තර නව නිපැයුම් උළෙලේ දී (SVIIF) 2025  සඳහා  රන් පදක්කමක් දිනා ගෙන තිබේ. IRNA ට අනුව, ඉරානයේ Qeshm දූපතේ උතුරු වෙරළ තීරයෙන් හමු වූ...
“ලාංකිය වමේ ව්‍යාපාරයේ  දොළොස් මහ යෝධයෝ ” ජනගත වෙයි

“ලාංකිය වමේ ව්‍යාපාරයේ  දොළොස් මහ යෝධයෝ ” ජනගත වෙයි

සූරියමලෙන් ඉදිරියටම,ලාංකීය වමේ ව්‍යාපාරයේ වසර 90ක සිංහාවලෝකනය යන මැයින්  සමරු රැලියක්  පසුගිය දා  (15)  කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත් විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති  ඩිවි ගුණසේකර මහතා රචනා කළ “ලාංකිය වමේ...
මගීන් 202ක් – කාර්ය මණ්ඩලයේ 10ක් සමඟ                              කටුනායකට ගොඩබෑස්සු තුර්කි ගුවන්යානය                                        යළි ඉස්තාන්බුල් බලා යයි

මගීන් 202ක් – කාර්ය මණ්ඩලයේ 10ක් සමඟ  කටුනායකට ගොඩබෑස්සු තුර්කි ගුවන්යානය යළි ඉස්තාන්බුල් බලා යයි

කාර්මිකමිකෂයකට ලක්වීම හේතුවෙන්  බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන් තොටුපොළට  පසුගිය දා ආරක්ෂිත ගොඩබෑස්ස වූ TK733 නම් තුර්කි ගුවන්යානය ඊයේ (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)...
යමුනා අධි­වේගී මාර්ගයේ  සිදු වූ මාරක                                                    රිය අන­තු­රින් මිය ගිය ගණන තවත් වැඩි වෙලා !                                       – අධික මීදුම හේතුවක් බව ඉන්දීය පොලිසිය කියයි

යමුනා අධි­වේගී මාර්ගයේ  සිදු වූ මාරක රිය අන­තු­රින් මිය ගිය ගණන තවත් වැඩි වෙලා ! – අධික මීදුම හේතුවක් බව ඉන්දීය පොලිසිය කියයි

දිල්ලි  නුවර සිට අග්‍රා නගර අතර දිවෙන යමුනා අධි­වේගී මාර්ගයේ ඊයේ(17) සිදු වූ මාරක රිය අන­තු­ර­කින් පුද්ග­ල­යන් 15 මිය ගොස් 75කට වැඩි පිරිසක් තුවාල බලා ඇතැයි ඉන්දි­ය මාධ්‍ය සඳහාන් කරයි. අධි­වේගී මාර්ගයේ පැවති අධික මීදුම් තත්ත්වය හේතු­වෙන් බස් රථ 8ක් සහ මෝටර් රථ...
Follow by Email
LinkedIn
Share
WhatsApp