Impartial news reporting for a stronger democratic society
වික්ටෝරියා – රන්දෙණිගල – රන්ටැඹේ සහ නාච්චාදූව                       ජලාශ  වාන් දමයි                                                              -මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු  විවෘත කරයි

වික්ටෝරියා – රන්දෙණිගල – රන්ටැඹේ සහ නාච්චාදූව ජලාශ  වාන් දමයි -මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

මේ වන විට ඊසාන දිග මෝසම සක්‍රිය වීම හේතු‍‍වෙන් දිවයිනේ බොහෝ  තැන්වලට මේ වන විට නැවතත් වැසි ඇද හැලීමට පටන්ගෙන ඇත. වැසි තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා – රන්දෙණිගල, රන්ටැඹේ සහ නාච්චාදූව ජලාශ ඊයේ දින වාන් දමමින් පැවතිනි. මෙයට අමතරව මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3 ඊයේ (18)...
එජාප- සජබ දීගයට මම බාධකයක් නම් ඉවත්වන්න සූදානම්             –  රනිල් කියයි

එජාප- සජබ දීගයට මම බාධකයක් නම් ඉවත්වන්න සූදානම් –  රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එක්වීමට සිය පක්ෂ නායකත්වය බාධාවක් නම්, පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ මහතා මෙසේ පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙරේදා...
ගාසාවට සාමය ගෙනෙන ට්‍රම්ප් සැලැස්මට                               පාකිස්තානය දායක  කර ගන්න සුදානමක්!

ගාසාවට සාමය ගෙනෙන ට්‍රම්ප් සැලැස්මට  පාකිස්තානය දායක  කර ගන්න සුදානමක්!

ගාසා සාම සැලසුමට අනුව ස්ථාපිත කිරීමට යෝජිත ජාත්‍යන්තර හමුදා ඒකාබද්ධ බළකායට පාකිස්තානයේ දායකත්වය ලබා ගැනීමට අමෙරිකානු රජය බලාපොරොත්තු වන බව රොයිටර් පුවත් සේවය සඳහාන් කරයි. මෑතකදී පාකිස්තාන පාර්ලිමේන්තුවෙන් වැඩි බලතල හිමි වූ පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර්ට...
දෙහිවල වනරතන පාරේ ඝාතනයේ                                                වෙඩික්කරු ගිනි අවිය සමඟ අත්අඩංගුවට

දෙහිවල වනරතන පාරේ ඝාතනයේ වෙඩික්කරු ගිනි අවිය සමඟ අත්අඩංගුවට

– විදෙස්ගත ‘චූවා සමන්ත’ ඝාතනය මෙහෙයවලා දෙහිවල, වනරතන පාරේ ක්වාටස් ක්‍රීඩාපිටිය අසලදී පසුගිය 6 වැනි දා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කැර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධියේ වෙඩික්කරු, වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය සමඟ  පසුගිය දා (17) අත්අඩංගුවට ගත් බව...
මහනුවර  උඩදුම්බරට මි.මී. 300කට වැඩි වර්ෂාපතනයක් !               මධ්‍යම පළාතේ සියලුම පාසල්  අද සිට ලබන සඳුදා වසා දමයි

මහනුවර  උඩදුම්බරට මි.මී. 300කට වැඩි වර්ෂාපතනයක් ! මධ්‍යම පළාතේ සියලුම පාසල්  අද සිට ලබන සඳුදා වසා දමයි

මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට  අද  (19) සිට ලබන සඳුදා ( 22) යළි නිවාඩු ලබා දීමට තීරණය කැර ඇත. මධ්‍යම පළාත තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව එම පළාතේ අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධව මධ්‍යම පළාත්...
Follow by Email
LinkedIn
Share
WhatsApp