Impartial news reporting for a stronger democratic society
නව වසර උදාවේදී ලොස් ඇන්ජලිස් නුවරට                                         ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරලා !                                                   සැකකරුවෝ 5ක් අත්අඩංගුවට

නව වසර උදාවේදී ලොස් ඇන්ජලිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරලා ! සැකකරුවෝ 5ක් අත්අඩංගුවට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඉලක්ක කරමින් නව වසර උදාවේදී බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කළ බව කියන අන්තවාදී සංවිධානයක සාමාජිකයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව එෆ්බීඅයි විමර්ශන නිලධාරින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය  සඳහාන්   කරයි. එෆ්බීඅයි විමර්ශන ඒකකයට...
මහ මැතිවරණයට  මැදිහත් වන්නැයි                                බංග්ලාදේශයේ අන්තර්වාර  ආණ්ඩුවේ ප්‍රධානි                                 හමුදාවෙන් ඉල්ලයි

මහ මැතිවරණයට මැදිහත් වන්නැයි බංග්ලාදේශයේ අන්තර්වාර  ආණ්ඩුවේ ප්‍රධානි හමුදාවෙන් ඉල්ලයි

ලබන මාර්තු මාසයේ   පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා මැදිහත් වන්නැයි බංග්ලාදේශයේ අන්තර්වාර  ආණ්ඩුවේ ප්‍රධානි මොහොමඩ් යූනුස් හමුදාවෙන් ඉල්ලීමක් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. මැතිවරණයේදී ඓතිහාසික කාර්යභාරයක් ඉටු කිරීම සඳහා  සහාය වන ලෙස...
ඇෆ්ගනිස්තානයේ, හින්දු කුෂ් කලාපයට භූකම්පනයක් !

ඇෆ්ගනිස්තානයේ, හින්දු කුෂ් කලාපයට භූකම්පනයක් !

ඇෆ්ගනිස්තානයේ, හින්දු කුෂ් කලාපයේ  ඊයේ (19)   භූකම්පනයක් සිදුව ඇති  බව සඳහාන් වෙයි. එය රිච්ටර් පරිමාණයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතු  භූකම්පනයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහාන්  කරයි. භූකම්පනය, ඇෆ්ගනිස්තානයේ උතුරු කුන්ඩුස් නගරයේ සිට කිලෝමීටර් 61ක් දුරින් සිදුව ඇති...
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා ජනතාවට                     ජපාන රජය ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය හරහා                            අමෙරිකානු ඩොලර් මිලියන එකක් ලබා දෙයි

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා ජනතාවට ජපාන රජය ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය හරහා අමෙරිකානු ඩොලර් මිලියන එකක් ලබා දෙයි

 දිට්වා සුළි කුණාටුවෙන් පිඩාවට ලක් වූ  මහනුවර, බදුල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවල නිවෙස්වලට අවශ්‍ය මුළුතැන්ගෙයි කට්ටල , සේදුම් කට්ටල සහ ඇඳ ඇතිරිලි කට්ටල ඇතුළුව නවාතැන් කට්ටල 615ක් ලබා දීමට ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) හරහා ජපාන රජය  කටයුතු කැර ඇත....
Follow by Email
LinkedIn
Share
WhatsApp