by Chandana Wijekoon | Dec 20, 2025 | International
සංචාරකයන් පිරිසක් ඉලක්ක කරමින් පසුගිය අප්‍රේල් මාසයේදී ජම්මු – කාශ්මීර් ප්‍රාන්තයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එරට ත්‍රස්ත විරෝධී ඒජන්සිය, පාකිස්තානය කේන්ද්‍ර කරගත් ඉස්ලාමීය සංවිධාන සහ තවත් පුද්ගලයන් 6 දෙනකුට චෝදනා ගොනු කැර ඇතැයි රොයිටර් පුවත් සේවය...
by Chandana Wijekoon | Dec 20, 2025 | International, News
අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ගේ නියෝගයෙන් ‘ ග්‍රීන් කාඩ් ’ වැඩසටහන වහාම ක්‍රියාත්මකවන පරිදි නවතාදමන ලෙස නියෝග කැර ඇත. බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩිතැබීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. එම වෙඩිතැබීමෙන් සිසුන් දෙදෙනෙකු...
by Chandana Wijekoon | Dec 20, 2025 | International, News, Political
දැනට බන්ධනාගාර ගතව සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරියට වසර 17 බැගින් සිරදඬුවම් පසුගිය දා නියම කෙළේය. මෙම නඩුව 2024 ජූලි මාසයේදී ගොනු කරන ලද අතර, එය පදනම් වූයේ මිල අධික ඔරලෝසු මෙන්ම දියමන්ති සහ රන් ආභරණ කට්ටල ඇතුළු වටිනා...
by Chandana Wijekoon | Dec 20, 2025 | News
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ කුඩා වැව් 1,277 ක් සහ වාරිමාර්ග ඇළ මාර්ග 3,229 කට බරපතළ හානි සිදු වී ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ජයේ(19) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ. ඔහු සුළි කුණාටුව ඇති වී දින 21කට පසුව මෙම...
by Chandana Wijekoon | Dec 20, 2025 | News
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Wind Force මාලදිවයිනේ ජෝයි දූපතේ 432.2 kWp වහල සූර්ය PV බල ව්‍යාපෘතියක් ආරම්භ කැර තිබේ. EPC කොන්ත්‍රාත්තුවක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. අමෙරිකානු ඩොලර් 321,000ක ව්‍යාපෘති පිරිවැයකින් Wind force ඉංජිනේරු සැලසුම්,...