Impartial news reporting for a stronger democratic society
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය නැවත                                                ආරම්භ කිරීමට ජපානය සූදානම් වෙයි

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් වෙයි

 ෆුකුෂිමා ව්‍යසනයෙන් වසර 15 කට පමණ පසු ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට  සැලසුම් කැර ඇත. ෆුකුෂිමා ව්‍යසනයෙන් වසර 15කට පමණ පසු , න්‍යෂ්ටික බලශක්තියට නැවත පැමිණීම සන්ධිස්ථානයක් වන බව නීගාටා කලාපය  පසුගිය සඳුදා මෙහෙයුම් නැවත ආරම්භ...
චීනයේ  අක්වෙරළ තෙල් නිධියේ                                           නිපයුමේ නව වාර්තාවක්

චීනයේ  අක්වෙරළ තෙල් නිධියේ නිපයුමේ නව වාර්තාවක්

චීනයේ විශාලතම අක්වෙරළ තෙල් නිධිය වන Bohai තෙල් නිධියේ, මෙම වසරේ සමස්ත තෙල් හා ගෑස් නිෂ්පාදනය ටොන් මිලියන 40 ඉක්මවා ගොස් තිබේ. මෙය නව ඓතිහාසික වර්ධනයක් බව චීන බලධාරීන් සඳහාන් කරයි. මේ වනවිට චීනයේ Bohai තෙල් නිධිය සමස්තයක් ලෙස බොරතෙල් ටොන් මිලියන 600 කට වඩා නිෂ්පාදනය කර...
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ කුළුබඩු                      අපනයනකරුවන් අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ දී සිටිනවා                     – අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති  කියයි

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ කුළුබඩු අපනයනකරුවන් අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ දී සිටිනවා – අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති  කියයි

ශ්‍රී ලංකාවේ කුළුබඩු අපනයනකරුවන් කෘෂිකාර්මික නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ දී සිටින බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. සභාපති මංගල විජේසිංහ මහතා තවදුරටත් මෙසේද පැවසීය. දිට්වා...
ශෙයික් හසී­නා පළවා හරින්න පෙරමුණ ගත්                                       ෂරීෆ් ඔස්මාන් ව ඝාතනය කරලා!                                                    – අප­ක්ෂ­පාති, පරි­පූර්ණ සහ විනි­වි­ද­භා­ව­යෙන් පරී­ක්ෂ­ණ­යක්            පව­ත්වන්නැයි අන්ටෝ­නියෝ ගුටා­රෙස් කියයි

ශෙයික් හසී­නා පළවා හරින්න පෙරමුණ ගත් ෂරීෆ් ඔස්මාන් ව ඝාතනය කරලා! – අප­ක්ෂ­පාති, පරි­පූර්ණ සහ විනි­වි­ද­භා­ව­යෙන් පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන්නැයි අන්ටෝ­නියෝ ගුටා­රෙස් කියයි

ශෙයික් හසී­නාගේ අවාමි ලීග් රජ­යට එරෙ­හිව පසු­ගිය වසරේ පැවති ශිෂ්‍ය විරෝ­ධ­තා­වයට නායකත්වය දුන්  ෂරීෆ් ඔස්මාන් හාදිගේ ඝාත­නය දැඩි සේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් අන්ටෝ­නියෝ ගුටා­රෙස් නිවේ­ද­න­යක් නිකුත් කරමින් කියයි එම නිවේ­ද­න­යට අනුව ශිෂ්‍ය...
Follow by Email
LinkedIn
Share
WhatsApp