Impartial news reporting for a stronger democratic society
සාමකාමී සහජීවනය කරා යන මාවත                                          ආලෝකවත් කරන සුබ නත්තලක් වේවා !                                                                                  ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ සංස්කෘතික උපදේශක  ආචාර්ය Ali Kebriaei Zadeh කියයි

සාමකාමී සහජීවනය කරා යන මාවත ආලෝකවත් කරන සුබ නත්තලක් වේවා ! ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ සංස්කෘතික උපදේශක ආචාර්ය Ali Kebriaei Zadeh කියයි

නත්තල යනු අන්ධකාරය මධ්‍යයේ ආලෝකයේ උපත සමරන දිනයක් බව ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ, තානාපති කාර්යාලයේ සංස්කෘතික උපදේශක ආචාර්ය Ali Kebriaei Zadeh මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. නත්තල වෙනුවෙන්  නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහාන් වෙයි....
වසර 30කට පසු සෞදි අරා­බියට හිම­ප­ත­න­න­යක් !                            සෙල්සි­යස් අංශක 4කට උෂ්ණත්වය බහි

වසර 30කට පසු සෞදි අරා­බියට හිම­ප­ත­න­න­යක් ! සෙල්සි­යස් අංශක 4කට උෂ්ණත්වය බහි

දැඩි උෂ්ණත්වයක් ඇති සෞදි අරා­බියට වසර 30කට පසු  හිම­ප­ත­න­න­යක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.  එරට බොහෝ ප්‍රදේශ හිමෙන් වැසී ගොස් ඇති බවත්, කාන්තා­ර­වල අයිස් සහිත භූ දර්ශන නිර්මා­ණය වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. එම දුර්ලභ...
පාකිස්තානයට  ජලය නොදෙන්න ඇෆ්ග­නි­ස්තා­නයෙන් සැලස්මක් ! කුනාර් ගංගාව හරස් කොට නව වේල්ලක්

පාකිස්තානයට  ජලය නොදෙන්න ඇෆ්ග­නි­ස්තා­නයෙන් සැලස්මක් ! කුනාර් ගංගාව හරස් කොට නව වේල්ලක්

උතුරු පාකි­ස්තා­නය සහ නැඟෙ­න­හිර ඇෆ්ග­නි­ස්තා­නය ඔස්සේ ගලා බසින  කුනාර් ගංගාව කේන්ද්‍ර කර­මින් නව වේල්ලක් ඉදි කිරී­මට තලේ­බාන් රජය සැල­සුම් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.  පාකි­ස්තා­න­යට වාර්ෂි­කව ඝන මීටර් බිලි­යන 21ක ජල ධාරි­තා­වක් සප­යනු ලබන එම ගංගාව...
ලොව මවිතයට කරයි!                                                                    Bohai මුහුදෙන් චීනය ටොන් මිලියන100යට වැඩි                                තෙල් නිධියක් සොයා ගනී

ලොව මවිතයට කරයි! Bohai මුහුදෙන් චීනය ටොන් මිලියන100යට වැඩි තෙල් නිධියක් සොයා ගනී

ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6 තෙල් නිධිය චීනයේ Bohai මුහුදෙන් සොයාගෙන ඇත. චීන ජාතික අක්වෙරළ තෙල් සංස්ථාව (CNOOC) අද (24) මේ බව නිවේදනය  කෙළේය.  2019 වසරේ සිට චීනයේ විශාලතම බොරතෙල් නිෂ්පාදන ඒකකය වන Bohai තෙල් නිධියෙන් සොයා ගත් සංචිතය ටොන්...
Follow by Email
LinkedIn
Share
WhatsApp